.element { position:fixed; bottom:1%; right:1%; padding:10px; font-family:Arial; background:#98DBF7; border:1px solid #2FBAF6; }

Tuesday, September 25, 2012

හැමෝටම වද නොදී Serial Key,Keygen,Patch හොයා ගමුද !!!!!


යන්තම් මට මොනිටර් එකක් හම්බ උනා ...දැන් නම් කරදරයක් නැතිව වැඩක් කර ගතහැකි ....දැන් ඉතින් මන් දන්න දේවල් ඔයාලට කියල දෙන්න පුළුවන් ...:D  පන්තියේ කෙල්ලවත් සිහි කර ගෙනම ලියනවා මේ පොස්ට් එක ..කියවලම බලන්නකෝ මන් ඇයි පන්තියේ කෙල්ලව සිහි කරේ කියල ..:) 

අපේ School එකේ කෙල්ලෙක් හැමදාම මොකක් හරි සොෆ්ට්වෙයා එකක Serial Key,Keygen,Patch ඉල්ලනවා ..මාත් ඉතින් පව් කියල කියලා දෙනව  .. Serial Key,Keygen,Patch ඉල්ලනවා විතර නම් කමක් නෑ ..දන්නව නේ ඉතින් කෙල්ලෝ කයියට වැටුනම ඉවරයක්‌ නැ කියල ...
ඕක ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් ඈ..වට්ට් අම්මල නේ ..:D :D  Hikzz...පන්තියේ උනුත් බලා ඉන්නේ පදයක් හදන්න නේ ...දැන් කාලේ කෙල්ලන්ටත් ලැජ්ජාවක් නැ නේ ..:D

මටත් මල වදේ වෙන කෙල්ලෙක් දිහා බලන්නත් බෑ ඒ අය හිතන්නේ මන් අර කෙල්ලත් එක්ක යාලුයි කියලා ...මල කරුමයක් කියල හිතෙනවා ඉතින් ...ඒ උනත් ඒ කෙල්ලත් මාර ලස්සනයි ..ඒ උනාට එයාට කොල්ලෙක්‌ ඉන්නවා ...:(

ඉතින් මන් ඒ කරදරෙන් නිදහස් වෙන්න වැඩක් හොයා ගත්තා ...:P
ගොඩක් ලේසි වැඩක් කරන්න තියන්නේ ...:)

1 1.) එකටම  www.google.lk site එකට යන්නකෝ ..:)
2 2 .) search box එකේ
94FBR Serial Key,Keygen,Patch හොයාගන්න ඕනි software එකේ නම ටයිප් කරලා search කරන්න.
3 3.) එතකොට පුළුවන්   search result වලින් Serial Key,Keygen,Patch හොයාගන්න...

ඔච්චර  තමා  කරන්න තියෙන්නේ ....ලේසිම වැඩක් නේ ..

උදා :-
       1)     IDM වලට Keygen හොයාගන්න
             google එකේ  ටයිප් කරලා search කරන්නකෝ
             94FBR IDM                (මෙහෙම )

       2)  win7 Activation Key හොයාගන්න
            google එකේ  ටයිප් කරලා search කරන්නකෝ
            94FBR win7               (මෙහෙම )

      පෙනුන නේද  කරපු විදිය මාර ලේසියි ..
අම්මෝ යන්තම් මේ වැඩේ නිසා අර කෙල්ලගෙන් ගැලවෙන්න පුළුවන් වෙයි ....:)))
මාරම වදයක් වෙලා තිබුනේ ...යන්තම් වෙන කෙල්ලෙක් දිහා ඇහැ හරෝතැහැකි ...හි හි ..

එහෙනම් වැඩේ කරගන්නකො මට වදයක් උන කෙල්ල වගේ නොවී තනියම .....මන් වගේ තව කොච්චර අයට වදයක් වෙන අය ඇතිද ..:D

එහෙනම් මන් නවතිනවා ...................


Sunday, September 23, 2012

Vga ඒකෙන හරියට Play කරන්න බැරි Games Play කරමුද ??

මන් මේ පොස්ට් එක ලියන කොටත් මගේ මොනිටර් එකට කෙල වෙලා තියන්නේ ....මගේ යාලුවෙක්ගෙ PC එකකින් මේකත් ලියන්නේ  නේ .....මගේ මොනිටර් එකට කෙල වෙන්න  කලින් මං යාලුවෙක්ගෙ ගෙදර ගියා  මගේ යාලුවට  Game ටිකකුත් අරන් ගියේ ......:))

මොකද අපි කවුරුත් කැමති නේ Game ගහන්න ඉතින් මගේ යාලුවටත් මතක්  කරලම ගේම් ටිකක් ගෙනිච්චා .....මුලින්ම මං  Far Cry 1 ගේම් එක දැන්ම ...::::: :

මාර සීන් එක කියන්නේ ගේම් එක වැඩ ඒත් වට පිටාව පිස්සු කෙලිනවා .....උගේ VGA එක Onbord එකක් වෙලාවට මගේ පෙන්  එකේ තිබුන සොෆ්ට් එකක් හරියට  වැඩ කරන්නැති ගේම්ස් නියමෙටම  ගහන්න පුළුවන් වෙන්න  හදන්න පුළුවන් සොෆ්ට් එකක් ....:P

ඒ සොෆ්ට් ඒකෙන Onbord එකේ හරියට වැඩ නොකරන ..සමහර VGA වල පිස්සු කෙලින games සාමාන්‍ය ගහන්න පුළුවන් විදියට හදා ගැතහැකියි ...

උදා :- Far Cry 1 එක හොදට වැඩ කරන්නේ  සෙපරේට් VGA වල ..onbord වල වට පිටාව හරියට පෙන්නන් නෑ ..මේ සොෆ්ට් එක දාල සාමාන්‍ය ගේම් එක play කරන විදියටම Play කරන්න පුළුවන් ...


මං එක දාල බැලුව .. :) .යන්න්තම් වෙන පරිගණක වල  වැඩ කරනවා වගේ ම J වැඩ කරන විදියට හදා ගත්තා ....:D
ඔයලටත් ගහන්න බැරි Game අමාරුවෙන් ගහන්නේ නැතිව  මේ Soft කෑල්ල දාලම ගහල බලන්නකෝ 


මේ තියන්නේ සොෆ්ට් එක open කරල 


මගේ යාළුවගේ එකේ මේ විදියට හැදුවම Far Cry හොදටම වැඩ කරා 



ඔන්න ඔයාලත් මේක බාලම බලන්නකෝ Game එක හොදට වැඩ කරනවද කියල ...

මෙතනින් බාගන්නකො  http://www.mediafire.com/?7o503f9iafwbgw2


මේකෙන් අපිට VGA එක ග්‍රැපික් හරියට දෙන්නැති ඒවා හදල ගහන්න පුළුවන් ..
වැඩ කරලම බලන්නකෝ කොහොමද සොෆ්ට් කෑල්ල කියල ....

මන් මේක හදිසියේ ලිව්වේ ..මොකද මගේ PC එකක් නෙවෙයි නේ ..
අඩුපාඩු ඇති ඉතින් ....

එහෙනම් ඉතින් ආයිත් මොනිටර් එකක් ගත්ත දවසට පොස්ට් එකක් ලියන්නම්කො ....:( 


Saturday, September 22, 2012

ගේමක් නැතිව ඕනෙම ඩොන්ගල් එක Unlock කරල දාමුද ...,....

නිවාඩු දවසේ Clz ඉවර වෙලා ගෙදර ආපු මටත් හිතුනා  ඩොන්ගලය Unlock කරල දාන්න  ..මොකද මට මට නම් එපා වෙලා Card දාලම....Unlock කරාම ඉතින් තමන්ට පහසු ,වාසිම Sim එක දාගෙන net යතහැකි නේ ..





ඉතින් මන් බුකියේ යාලුවන්ගෙන් උද‍ව් අර ගෙන ඩොන්ගලය Unlock කරල දැන්ම ....එකට ලේසිම විදියක් හම්බ උනා මට ...ඒ විදිය ඔයාලටත් කියල දෙන්න කියල හිතුනා ...අපට unlock Code එකනේ ඕන කරන් නේ ...පොඩි සොෆ්ට්වෙයා කැල්ලක් තියනවා(KB ගානක) එකෙන් පුළුවන් Unlock Code එක ගන්න ......හරි අපි මේ කතාව පැත්තකින් තියල වැඩේට බහිමුකො ............

මුලින්ම මේ සොෆ්ට්වෙයා එක බා ගන්නකො ..
පොඩි KB ගානයි තියෙන්නේ ...

මෙතනින් බාගන්න .........http://www.mediafire.com/?d1qu1730it62j2f


දැන් කලින් download කරපු  Softwear එක open කරල Dongal එකේ IMEI අංකය ඇතුලත් කරලා Unlock Code එක ලබා ගන්න කෝ  ..
IMEI Namber එක Dongal එකේම ගහල ඇති ..පිට පැත්තේ හරි ඇතුල් පැත්තේ හරි ..


උදා :-          elected Modem: AutoSelect
                   Phone IMEI: 5469765346135694
                   Calculating Codes...
                   ****************************************
                   UNLOCK CODE : 57402106
                   FLASH CODE : 50176573
                   ****************************************
                   Codes Calculated OK...
                   Done.


මේවගේ දෙනවා ...

ඩොන්ගලේට තියන sim එක අයින් කරල දාල වෙන Sim එකක් දාන්නකෝ ...
දැන්  ඩොන්ගල් එකේ සොෆ්ට්වෙයාර් එක(Mobil patner,Dialog Manger,Etisalat,වගේ ) open කරාම unlock code  එක ඉල්ලනවා නේ ...අතනින් ආපු  UNLOCK CODE එක දෙන්න අතකොට වැඩේ ගොඩ ...........

බලන්නකෝ මේ පොස්ට් එක ඔයාලට වටිනවද කියල ....ගෙමක්ම නැතිව Unlock කරල දාතෙහැකි ....
 අම්මෝ මාත් දැන් මට ඕනේ Sim එකක් දාගෙන Net යනවා ..:D
Unlock නැතිව පිස්සු වගේ හිටියේ .... :P හැබෙයි මාත් තාම හරියටම දන්නේ නැ මොකක්ද Net යන්න වාසිම සිම් එක කියල. ...:
((.දැන් නම් Use කරන්නේ Airtel ..:))

දැන් වැඩේ ගොඩ නේ එහෙනම් මන් නවතිනවා.............:)






Friday, September 21, 2012

ගිටාර් ගැන ටිකක් දැන ගමු

       ගොඩ කාලෙකින් blog එක පැත්තේ ආවේ ...ඉස්කෝලේ වැඩ නිසා මුකුත් දාන්නත් බැරි උනා අනේ ...ගිටාර් ගැන මන් දන්න දේවල් ටිකක් කියල දෙන්න කියලා හිතුන ....මමත් මේ ටික  Google එකෙන් හොයා ගත්තේ ..සමහර ඒවා මන්ම හොයා ගත්තුව ...ඉස්කෝලෙ වැඩ නිසා අලුත් දෙයක්  හොයා ගන්නත්  බැරි උනා ...
එකයි මේකවත් දාන්න හිතුවේ ...මමත් ලගදි ඉදන් ගිටාර් ගහන්න ගොඩක් ආස උනා ...බලන්නකෝ ඔයාලටත් මේ ටිකෙන් පොඩි හරි දැනුමක් එයිද කියල ....



 සමහරුන් නම් මේ ගැන දන්නවත් ඇති.ඒත් ඉතින් නොදන්න අයත් ඇතිනෙ.ඒක නිසා හැම දෙයක්ම සරලව කෙටියෙන් පැහැදිලි කරන්නම්.:-) 




මේ තියෙන්නේ සාමාන්‍යයෙන් අපිට දැකල පුරුදු ගිටාර් එකක්.මේ වගේ ගිටාර් එකක් අපි normal box guitar එකක් කියලා හදුන්වනවා.මේක තමයි හුගක් guitaristsලා අතර ජනප්රිය.ආධුනිකයෙක්ට මම නම් ආරම්භය ලෙස අනුමත කරන්නේ මේ ගිටාර් එක.හේතු තමයි අනෙක් ගිටාර් වලට සාපේක්ෂව මිලෙන් අඩු වීමයි,practice කරන එක පහසු වීමයි.

ඒ වගේම මේ ගිටාර් එකේ strings වලට යොදලා තියෙන්නේ යකඩ කම්බි.ඒක නිසා කම්බියක් කැඩුනත් replace කරන්න වැඩි වියදමක් යන්නේ නැහැ.සාමාන්‍යයෙන් මේකක් රු:5,000-8,000 අතර මිලදී ගන්න පුලුවන්


බැලු බැල්මටම මේ ගිටාර් එකෙයි, කලින් එකෙයි වෙනසක් නොපෙනෙන්න පුලුවන්.හරියට බැලුවොත් නම් වෙනස පෙනෙයි.;-)දකින්න ඇතිනේ.හරි හරි කොහොම හරි, මේ ගිටාරය හදුන්ව‍න්නේ classical(ක්ලැසියක්) ගිටාර් එකක් කියලයි.ඇත්තටම ගිටාරයේ ආරම්භය සිදුවුනේ classical ගිටාර් වලින් කිව්වොත් මම හරි මම හිතන්නේ.කෙසේ වෙතත් classical ගිටාරය කියන්නේ ඇත්තටම වෙනස් ආකාරයක feeling එකක් තියෙන ගිටාර් එකක්.ඒක play කරන විදිය,practice කරන විදිය අනෙක් ගිටාර් වලට වඩා වෙනස්.ඇත්තටම ඒක වෙනම කලාවක්.(මම මුල් කාලෙ use කලේ box ගිටාර් එකක්.පස්සේ මම classical ගිටාර් එකක් මිලදී ගත්තා.ඇත්තටම මට ඒක ලැබුනේ පිටරට හිටපු මිතුරෙකුගේ මාර්ගයෙන්.වර්තමානයේ මම classical guitarist කෙනෙක් වෙන්න ලොකු try එකක් දෙනවා.හැබැයි ඒක බොහොම අමාරු කටයුත්තක්.මොකද මම box ගිටාරය වාදනය කරන්න ඉගෙන ගත්තේ තනියෙන්.ඉතින් ඒකට ටිකක් කල් ගියා.හි හි)     
       කියාගෙන ආපු දේත් අමතක වුනානේ.මම කිය කිය හිටියේ box ගිටාර් එකෙයි,classical ගිටාර් එකෙයි වෙනස ගැන.ඒක මෙහෙමයි.මම කලිනුත් කිව්වා box ගිටාර් එකක strings වලට යොදලා තියෙන්නේ යකඩ කම්බි කියලා.ඒ වගේ තමයි classical ගිටාර් එකක strings වලට යොදලා තියෙන්නේ nylon නූල්.ඇත්තටම මේක පැහැදිලිව පේනන තියෙන්නේ strings  තුනක විතරයි.අනෙක් strings  තුන පේන්නේ යකඩ කම්බි තුනක් වගේමයි.හැබැයි හරියට බැලුවොත් පෙනෙයි ඒ තියෙන්නේ nylon නූලක් වටේට යකඩ කම්බියක් ඔතපු strings තුනක් කියලා.හරි.ඔය කි‍ව්වෙ එලියෙන් පෙනෙන වෙනස්කම් ගැනනේ.(තව තියෙනවා,,පස්සේ කියලා දෙන්නම්...දැනට මේ දැනුම ඇති) අනෙක් වෙනස්කම තමයි ගිටාර් දෙකෙන් නැගෙන ශබ්දයේ වෙනස.ඇත්තටම classical ගිටාර් එකකින් ඇතිවෙන sound එක මාර classical feeling එකක් තියෙන sound එකක්.ඒක අත්විදින්න නම් ගිටාර් එකක් play කරන්නම ඕනේ.මම ඒ වෙනස අත්දැකපු නිසයි කියන්නේ.ඔයාලටත් අවස්ථාවක් ලැබුනොත් play කරලා බලන්න.ඊට අමතරව ආධුනිකයෙක්ට classical ගිටාර් එකකින් practice කරන එක මුලදි අමාරු වෙන්න පුලුවන්.ඒකයි මම කිව්වෙ ආධුනිකයෙක්ට වඩා සුදුසු box ගිටාර් එකක් කියලා.හැබැයි මේක සමහර විට එක් එක් පුද්ගලයා මත depend වෙන්නත් පුලුවන්.:-)))) ක්ලැසියක් සාමාන්‍යයෙන් රු:10,000-12,000 අතර මිලදී ගන්න පුලුවන්.



ම්ම්ම්..මේ තියෙන්නේ electric ගිටාර් එකක්.මේක ගැනනම් වෘත්තීමය අර්ථ දැක්වීමක් ලබා දෙන්න මට අමාරුයි.හේතුව තමයි මම වැඩිය electric ගිටාර් එකක් භාවිතා කර නොතිබීම.හැබැයි musical shows වල play කරන කොට නම් electric ගිටාර් එක use කරල තියෙනවා.හැබැයි ඒක මම වෘත්තීමය වශයෙන් ප්රගුන කරල නැහැ.ඒ වුනත් මා දන්නා තරමින් ඉතාම ඉක්මනින් electric ගිටාර් එක play කරන්න ඉගෙන ගන්න පුලුවන්.නමුත් අවුලකට තියෙන්නේ මෙහි වටිනාකම තමයි. සාමාන්‍යයෙන් හොද electric ගිටාර් එකක් රු:15,000 ට මෙහායින් හොයා ගන්න වෙන්නේ නැහැ.ඒක විතරක් අරගෙන මදිනේ.තව amp එකකුයි, speaker එකකුයි මිලදී ගන්නත් ඕනි.ඔය සේරම ගන්න කොට අපේ pocket එකත් හිස් වෙලා තියෙයි.හි හි.ගන්න පුලුවන් අය ගත්තට කමක් නැහැ.;-)අනෙක් අයට මම කියන්නේ box ගිටාර් එකක් ගන්න කියලා.මොකද electric ගිටාර් එකකින් දාන වැඩකිඩ ඔක්කොම box ගිටාර් එකකිනුත් දාන්න පුලුවන්.;-)



එහෙනම් අපි මුලින්ම බලමු ගිටාර් එකක්  play කරන්න ලේසි වෙන විදියට අල්ලගන්නේ කොහොමද කියලා(How to hold the guitar).ගිටාර් එකක parts නම් කරල තියෙන විදිය කට්ටිය දන්නව නෙ.අලුතෙන් බ්ලොග් එකත් එක්ක එකතු වෙන අය පල්ලෙහා image එක බලන්න.





             හොදයි.දැන් පල්ලෙහා තියෙන images දෙක හොදට නිරීක්ෂණය කරන්න


මේක තමයි සාමාන්‍යයෙන් box ගිටාර් එකක් අල්ලන විදිය.ගිටාර් එකේ box එක දකුණු කකුල උඩ තබාගන්න හින්ද, අත් වලට දැනෙන බර අඩුයි.ඒක නිසා ගිටාර් එක ප්ලේ කරන එක ගොඩක් පහසු කාර්යයක් වෙනවා.ඒ ව‍ගේම තමයි ගිටාර් එකේ neck එක කියන කොටස හැම තිස්සෙම තිරසට ආනත කරල තියාගෙන play කරන්න ඕනෙ.මේ නිසා වාදකයාගේ වම් අතට දැනෙන බර හුගක් දුරට අඩු වෙනවා.Chords play කරද්දි හරි, lead parts play කරද්දි හරි වම් අතට ගිටාර් එකේ බර දැනෙන්න දෙන්න නරකයි.ඒක නිසා හැම තිස්සෙම neck එක තිරසට ආනත කර තබා ගත යුතු වෙනවා.පල්ලෙහා පෙන්නල තියෙන්නෙත් ඒකම තමයි.:-))


හොදයි.මීලගට අපි මූලික අභ්‍යාස ටිකක් පුහුණු වෙමු.මේ අභ්‍යාස වලට කලින් හැමෝම දැනගන්න ඕන දේවල් ටිකක් තියෙනවා.අපි මුලින්ම ඒ ටික ඉගෙන ගමු.

    1).අභ්‍යාස පුහුණු වීමේ පහසුව සදහා වම් අතේ ඇගිලි අංක කර ගැනීම.
                  මේක ගොඩක් සරල දෙයක් කියල හැමෝටම තේරෙනවනෙ.ඒක නිසා පල්ලෙහා image එකට අනුව වම් අතේ ඇගිලි වලට අදාල අංක මතක තියාගන්න.:-)




    2).
ගිටාර් එකේ fret board එක සහ strings හදුනාගැනීම.

  සාමාන්‍යයෙන් fret board එකක් අංක කරන්නේ මෙහෙමයි.Guitar chords ඉගෙන ගන්න කොට මේක ගොඩක් වැදගත් වෙනවා.
ඊළගට අපි ගිටාර් එකේ strings හය හදුනගමු.ඊට කලින් මේ image එක බලල ඉන්න.

               සාමාන්‍යයෙන් අපි ගිටාරය ගැන හදාරන්නේ western notation එකෙන්.ඒක නිසා ස්වර අංකනය ගැන හොද අවබෝධයක් තියාගන්න.:-)

මේ තියෙන්නේ ගිටාර් එකේ open strings වල notation එක."Open"  කියල කියන්නේ fret board එක මත ඇගිලි කිසිවක් තියන්නේ නැතිව, තියෙන විදියටම play කරන කොටයි.5වෙනි සහ 6වෙනි strings වලින් එන්නේ base sound එකක්.ඉහත ආකාරයට ස්වර පිහිටන්නෙ ගිටාර් එක හරියට tune කරල තියෙනවනම් විතරයි.ගිටාරය tune කරන එක ගැනත් කියන්න ඕනෙ.ආධුනිකයෙක්ට නම් වඩාත් සුදුසු පලපුරුදු කෙනෙක්ට කියල මුලින්ම ගිටාර් එක tune කරගන්න එක.ගිටාර් එකක් practice කරද්දි අනිවාර්යයෙන් standard tuning තියෙන්න ඕනෙ.ඒක නිසා මුලදි පලපුරුදු කෙනෙක්ට කියල tune කරගන්න.

   3).Play
කරන්න කලින් ගිටාර් එකේ standard tuning තිබේදැයි බැලීම.

           
මේක මම කලින් කිව්ව වගේ ආරම්භයෙදි පලපුරුදු කෙනෙක් මාර්ගයෙන් කරගන්න.

   4).
වම් අතින් guitar neck එක අල්ලන අයුරු...

     වම් අතේ ඇගිලි fret board එක මත හැසිරවීම පහසු කරගන්න නම් පහත අයුරින්  guitar neck එක අල්ලන්න ඕනෙ.

  
මේ විදියට අල්ලන්න එපා.එතකොට ඇගිලි හසුරවන්න ටිකක් අමාරුයි




5). ගිටාර් pick එක අල්ලන ආකාරය...




Images වල තියෙනව වගේ ඇගිල්ල තියන්න ඕනෙ fret එකක හරි මැදට විතර වෙන්න.ලොකු බලයක් යොදල strings තද කරන්න එපා.ඒ වගේම තමයි ඇගිල්ල තිබ්බට පස්සේ pick එකෙන් අදාල string එක play කරල බලන්න පැහැදිලි,තියුණු sound එකක් ඇහෙනවද කියලා.string එක තද කරන බලය අඩු වැඩි කරල මේක හොයා ගන්න පුලුවන්.

1 රූපය



2 රූපය

3 රූපය


4.රූපය

             කහ පාටින් පෙන්නල තියෙන්නෙ මම උඩදි කිව්ව වගේ වම් අතෙ ඇගිලි වලට අදාල අංක ටික.1 රූපයට අනුව පැහැදිලි කරනවනම්,, මුලින්ම 6වෙනි string එකේ උඩම fret එක "1" ඇගිල්ලෙන් තද කරල pick එකෙන්  6වෙනි string එක play කරන්න.ඊට පස්සේ 6වෙනි string එකේම 2වෙනි fret එක "2" ඇගිල්ලෙන් තද කරල pick එකෙන්  6වෙනි string එක play කරන්න.ඊට පස්සේ ඊට පස්සේ 3වෙනි fret එක,,4වෙනි fret එක.මේ විදියට එක වටයක් ඉවර වුනාම නැවත මුල ඉදල පටන් ගන්න.
  මේ විදියට strings හයටම play කරල practice කරන්න.මුලදි අඩු වේගයකින් play කරන්න.පස්සේ speed එක වැඩි කරල play කරන්න


බලන්න ඔයාලට පුලුවන්ද කියල song  play කරන්න ...





[Intro/Inter]
-------------------------------------------------
[|D  |Bm  |G  |A  |]

[Chorus]
-------------------------------------------------
      Bm                F#m
Pathu senehe seyaru mahade thiya
     Bm                            F#m
Andi sithuwam horehin ma langatama thurul wela
      G                           A
HItha pathulata unusum susumak awidin soya
  G              A       Bm
A sehene thamath na heenayak wela....

[Inter 1]
-------------------------------------------------
|D   |G   |A  |-  |
|D   |Bm  |G  |A  |
|Bm  |-   |

[Verse 1]
-------------------------------------------------
  Bm                         Gmaj7       Bm
Kolam karan awath hitha yata guli wemin....
     Bm                          Gmaj7        Bm
Himi nowa wadan mathakada nil ahasata tharam...
     A             
Noninda nethe nawathi nam...
      G            A                Bm
Hitha athin athata awada lan wela...
    G              A             Bm
Api heenen heeneta paatak gawila

[Inter 1]
-------------------------------------------------
|Bm  |-  |F#m  |-  |
|Bm  |-  |F#m  |-  |
|G   |-  |A    |-  |
|G   |A  |Bm   |-  |
|G   |A  |Bm   |-  |

[Verse 2]
-------------------------------------------------
   Bm                        Gmaj7       Bm
Maayam hithe aadara hanguman thawaramin....
   Bm                           Gmaj7       Bm
Husmak durin nawathunu heti pudumai ithin....
     A           
Rendena hithe.... susumak tharam...
   G              A             Bm
Sansaarema huru e suwande patalila...
     G                 A                Bm
Mage jeewitha gamanata oya nethu ingi kala....




:yes: Sharp & Flat ගැන හරියට තේරුම් ගමු..
C D E F G A B
කියන්නේ ___ස රි ග ම ප ධ නි_ කියල අපි දන්නවනේ.එහෙනම් මොකක්ද මේ b&# කියන්නේ. c note එකේ තීවු නෝට් එක C# වේ.
E note
එකේ කෝමල නෝට් එක Eb එක වේ..අනිත් එවත් ඒ ආකරයටම තමයි.මේය වැඩි දුරටත් මෙම key board එකේ ස්වර සලකුනු කර ඇති රූපය බැලිමෙන් තේරුම් ගත හැක.
http://i.picasion.com/resize39/f73b93b8bc827516975b5cd0934104e0.gif
පියානෝවේ සුදු පාට යතුරු වලින් දැක්වෙන්නේ සාමාන්‍ය ස්වරයි.කළු පාට ඒවා sharp or flat ඒවයි..
මේම රූපයෙ පෙන්වා ඇති key board ඒකේ කළු පට එවා ඔක්කොම ලකුනු කර් අත්තේ
# sharp
වලින් පමනයි.
G#
කියන්නේ A note ඒකේ flat ඒකයි. D note එකේ # කියන්නේ E note එකේ Flat එකයි..එහේමත් තේරුම් ගන්න..මම මෙහෙමත් ලියන්නම්කෝ එතකොට අවුලක් නැති වේයි..
F# = Gb
G# = Ab
A# = Bb
C# = Db
D# = Eb
ඒ පමනයි.. E වලට sharp (#)note එකකුත් නැහැ.. B වලට sharp note එකකුත් නැහැ..
ඒ කියන්නේ F වලට සහා C වලට Flat note නැහැ කියන එකම තම්යි. Key board picture ඒකේ E _ F අතර සහ B _ C අතර කළු පාට යතුරු නැති එකෙන් එය පහසුවෙන් තේරුම් ගත හැකියි...(මෙය chords වලටත් අදාලවේ..:yes:


http://i.picasion.com/resize39/163156a195e9260779c24c06bda2793f.jpg


ඔන්න මම ගීටාර් ඒකේ Fretboard Notetion Chart එකක් දැම්මා.ගීටාර් එකේ Fretbord එකේ තියෙන ඔක්කොම notes ඔයලට මෙකෙන් බලා ගන්න පුලුවන්..අපි Scale ගැන ඉගෙන ගන්නකොට මේ chart එක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා..දැන් ඔයලා ගීටර් එකේ note s තියෙන තැන් මෙකෙන් බලලා ඉගෙන ගන්න..මතක තියා ගන්න උත්සහ කරන්න..ඒ වගේම # & b ගැනත් අවබෝධයක් ගන්න...:yes:



CHORD -
ස්වර සංඝාතය:shocked:
අවම වශයෙන් ස්වර
(note) 3
ක් එක විට වාදනය කළ විට ලැබෙන සංයුක්ත හඩට Chord එකක් නැතහොත් ස්වර සංඝාතයක් යයි කියනු ලැබේ. chord වර්ග විශාල ප්‍රමාණයක් ඇත. ඒවායින් කීපයක් පහත දැක්වේ..
1) MAJOR CHORD
2) MINOR CHORD
3) 7Th CHORD
4 )9Th CHORD
5)13Th CHORD
6) AUGMENTED CHORD
7) DIMINISH CHORD …..///////

ආධුනික මට්ටමින් සංගීතය හදාරන අයට ඉහත CHORD අතරින් MAJOR ,MINOR & 7Th CHORD පමනක්
හැදෑරිම සෑහේ...:yes:
මුලින්ම අපි බලමු MAJOR CHORD එකක් ණිර්මානය වන ආකරය. :shocked:
mejor chord
එකක් සැදෙන්න note 3 ක් ඔනේ කියල මම කිව්ව නේද?.දැන් මම දෙනවා සියලුම major chord වල එවා හැදෙන note chart එක..ඒකෙන් බලා ගන්න chord එකට අදාල වන note

http://i.picasion.com/resize39/e5f1aca40eb502cc54cd102b4f030e6e.bmp


ගීටාරයක් වාදනයට ඉගෙන ගැනිමෙදී ප්‍රධන වශයෙන් අංශ 3ක් ප්‍රගුණ කළ යුතුයි.
(1) STRUMMING
(2)
නිවැරදිව chord ඇල්ලීම
(3)
රිද්මය නොබිද මරූව( chord)
Punch & palming
ඉහත අභ්‍යසවල නිපුණත්වය ලැබු පසු පුහුණු විය හැක.

STRUMING
මූලික BEAT වර්ග කිහිපයක් පහතින් දැක්වේ.
2/4
3/4
4/4
1/2
6/8
අනෙක් බෝහෝ BEAT සෑදෙන්නේ ඉහත ඒවා දෙගුණ වීමෙන් හෝ වෙනත් සාධකයක් සංයුක්ත වීමෙනි.( beat එක ගීතයේ රීද්මයට ගැලපෙන පරිදි වාදකයාට වෙනස් කර වාදනය කල හැක.) strum කිරිමේදී ශබ්දය වැඩ්යෙන් අවශ්‍යවු විට PICK එකක් භාවිතා කල හැක. BASIC STRUMMING STYLES කිහිපයක පහත රූප සටහන් බලන්න...:lol:
http://i.picasion.com/resize39/9a0f1c49a6e2b85751e86654e71090d5.jpg
http://i.picasion.com/resize39/cc2d7607926ea2c484b9e117800385a5.jpg
http://i.picasion.com/resize39/62f269312b7787df284596d3437cb0e1.jpg
T h u s h
02-28-2011, 08:52 AM
මුලින්ම major chord වලින් ගීත වදනයට ඉගන ගත යුතුයි. chord අල්ලන අකාරය දැක්වෙන රූප සටහන් වල කම්බි ඇල්ලිය යුතු නිවැරදී ඇගිල්ල පෙන්වීමට වම් අතේ ඇගිලී පහත ලෙස අංකනය කොට ඇත.
http://i.picasion.com/resize39/19c93527b3b517ba61aa207010c60758.jpg
ඒ වගේම chord වල රූප සටහන් වල chord අල්ලන අකාරය හරියටම..බලා ගැනිම සදහා chord එක සමගම එය අල්ලන අකාරය දැක්වෙන photos දමාඇත. ඒ මගින් ඔබට වඩත් පැහැදිලිව chord එක සහ chord අල්ලන අකාරය ගැන අදහසක් ලබා ගැනිමට හැකි වේ යැයී මම සිතමි..(ගැටළු තිබේ නම් දන්වන්න comment කරන අතරම.)
___major chord
පහළ රූප සටහන් වලින් බලන්න.. හොදින් පුහුනු වන්න___:nerd:
http://i.picasion.com/resize39/0712e7b4610372ad55d88f2ccd814c07.jpg

http://i.picasion.com/resize39/4a52020756c9636ae93778be064e0ee3.jpg


http://i.picasion.com/resize39/28967a01788ae2e0dd534b1e3bbd6a3c.jpghttp://i.picasion.com/resize39/a6292097fd0add08459a5fd4bdda1a15.jpg
;) Chords 7
ම හොදින් බලාගන්න & පුහුණු වන්න
F chord
එක ටිකක් අමාරූ chord එකක් කියල හිතෙන්න පුලුවන් එක නිසා මම හිතුවා F එක ගැන ටිකක් කියන්න..F එකේ පළමු වන ඇගිල්ලෙන් 1 st . Fret ඒකේ තියෙන කම්බී4ම ඇල්ලිය යුතුයි. F chord එකේ රූප සටහනින් ඔයාලට ඒක බලාගන්න පුලුවන්. 1ඇගීල්ලෙන් මෙහෙම Fret එකේ කම්බී 4ම තද කිරිම bar ඒකක් යෙදීම කියලා හදුන්වනවා. එහෙම bar chordඑක අල්ලන්න අමාරුනම් පහල කම්බී2ක පමනක් ඇල්ලිය හැකී. පහත රූප සටහනේ ලකුනු කර ඇතී ආකරයට. මේ 2කම නීවැරදී
http://i.picasion.com/resize39/bab520dc844ebd37082925c9ecf87c86.gif
දැන් ඔයාලා major chord 7 දන්නව. මෙම chord 7 හොදටම Practice කළ යුතුයි.
ඒ වගෙම chord change එකත් Practice කළ යුතුයි. එහෙම නැතිව song එකක් play කරන්න කොහොමටවත් බැහැ.

ගීත වාදනය කරනකොට chords ගොඩක් changeකරන්න වෙනවනෙ..මම ඔයාලට පොඩි ex. එකක් කියලා දෙන්නම් chord change කරන්න පුහුනු වෙන්න.
මුලින්ම C එක නිවැරදිව අල්ලා විනාඩ් 3ක් පමන වදනය කරන්න. ප්‍රථමයෙන් වාදනය සදහා 3/4 රීද්මය යොදා ගැනිම සුදුසුයි. දෙවනුව F වාදනය කරන්න..ඊට පසු Gඑකට මරු කරන්න..එහෙම එහෙම chords 3 change කර කර දීගටම පුහුනු වන්න.. 3/4 Beat එකෙන්ම...ඊට පසු D A & G ඊට පසු E ,B &A ඊට පසු F ,C& B ඊට පසු G ,D &C ඊට පසු A ,E D ඊට පසු B , F & E ඔහෝම පුහුනු වන්න.. මෙම මාරුව ඉතාමත් අඩු කාල අන්තරයකදි කලහැකි වන සේ පුහුණු විය යුතුය.. මෙය ඉවසිමෙන් යුතුව බොහෝ කාලයක් තිස්සේ කැපවිමෙන් කළ යුතු කර්යයකි. Minor chords & 7th chords ද මේ අකාරයට පුහුනු විය යුතුයි(එම chords පසුව මම දෙනව..)ඒ තෙක් මේම major chord 7 හොදටම පුහුනු වෙන්න... (පුහුණු වීමට ගත කරන කලයේ තරමට ඉක්මනින් හැකියාව ලබාගත හැකි බව මගේ අදහසයි )මහන්සියේ තරමට තමාළු වැඩ.....එහෙනම් bye.!!! NEXT Lesson එකේදී
හොදට practice කරලා ඉන්න..මේ ටික හරියට practice වෙනකන් NEXT LESSON ඒකෙ තියෙන ඒවා කරන්න යන්න එපා..හොදද... වැඩෙ හොදනම් comment එකක් දාන්න.තව අර මොනවද:eek: REP කියලා එකක් තියෙන්නෙ.:shocked:. 





මමත් මේ ටික හොයා ගත්තුවා ..සමහර ඒවා මගේ ..මෙවෑ ගොඩක් අඩු පාඩු ඇති ...ඊළගට  මෙයිට වඩා හොද දෙයක් දෙන්න මන් බලාපොරොතු වෙනවා ඔයාලට ..කොහෙද මේ ස්කොලේ වෙඩත් එක්ක මුකුත් කරන්න බැ නේ ...ඔයාලට වැදගත් වෙයි කියල දැන් මේ මේ ටික ...

එහෙනම්  ඊළගට හොද post එකක් එක්ක හමු වෙමු ..........