.element { position:fixed; bottom:1%; right:1%; padding:10px; font-family:Arial; background:#98DBF7; border:1px solid #2FBAF6; }

Saturday, August 25, 2012

internet speed එක වැඩි කර ගමු (1st ලිපිය )

මේක තම මගේ මුල්ම ලිපිය ..බලන්නකෝ හොදද කියල ...



ඔයාලට මන් මුලින්ම කියන්නම්  මගේ යාලුවෙක්ට උන සිද්දීයක් මගේ යාළුවගේ   Dongal එකට මොන SIM එක දැන්මත් 3g signal අහු උන්නේ නැ ..ඉතින් අපි හිතුවේ dongal එකේ cas එකක් නිසා 3g signal අහු වෙන්නේ නැ කියලා ...එත් අපි එක 3G අහුවෙන විදියට හැදුවා පල්ලෙහා තියන විදියට කරේ internet connect කරන්න කලින් මේ වැඩේ කරන්න ඕනේ 
mobile partner එක  open කර ගෙන tool ගිහින් option වල network වල network Type වෙනස් කරලා බලන්න ,,ඔයාලගෙත් 3g අහු වෙනවද කියලා .. මේක මන් නිකන් කිව්වේ සමහර අයගේ මේ වගේ වෙලා ඇති කියල ..


හරි අපි මේ කතාව පැතකින් තියමු කෝ ...



එක වෙන කතාවක් නේ .මේ වැඩේ කරලා බලන්නකෝ ..අන්තර්ජාලය යම් තාක් දුරට වේගවත් කර ගන්න  ක්‍රමයක් ....
ඔයාලට තියන ලොකු ප්‍රශ්නයක් නේ නෙට් slow කියන එක .....අපිට අන්තරජාලය සදහා ලැබෙන වේගය පරිගණකය තුලින් යම් තාක් දුරට අඩු කරලයි අපිට ලබන්නේ නේ .ඉතින් අපිට ලැබෙන වේගයම ලබා ගැනීමට පුළුවන් ...මන් කියන අනුපිලිවලට කරන්න ..



1.Run Boxඒක විවෘත කරගෙන එහි Open කියන තැනට gpedit.msc ලෙස ටයිප් කර OK කරගන්න.

2.එහිදී ලැබෙන වින්ඩොව් ඒකෙන් Network යන ඒක තෝරාගන්න

3.ඉන්පසුව  ලැබෙන වින්ඩොව් ඒකෙන් Qos Packet Scheduler කියන ඒක තෝරාගන්න.

4.ඔබට  ලැබෙන වින්ඩොව් එකේ ඇති Limit reservable bandwidth කියන ඒක Double ක්ලික් කරන්න.

5.ඊළගට  පහත ආකාරයේ වින්ඩොව් එකක් විවෘත වේ.එහි Limit reservable bandwidth කියන ඒක Not Configured ලෙස ලකුණු වී ඇත.

6.එය Enable ලෙස තෝරාගන්න.එවිට පහතින් ඇති Bandwidth limit(%): කියන ඒක 20 ලෙස සදහන් වී ඇති අතර, එය     0 ලෙස වෙනස් කොට Apply කර OK කරන්න

 දැන් ඔබ විවෘත වූ අනිකුත් වින්ඩෝව වසා දමා අන්තර්ජාලය හා සම්බන්ද වී බලන්න...

බලන්න කලින්ට වඩා net speed නේද කියලා 

නැවත හමු වෙමු බොහෝ දේ සමග 

ඔයාල නිකන් යන්නේ නැතිව commend එකකුත් දාගෙනම යන්න........



8 comments:

  1. ඒක නම් හොදයි මල්ලි

    ReplyDelete
    Replies
    1. සියළු දේ එකම තැනින් : Internet Speed එක වැඩි කර ගමු (1St ලිපිය ) >>>>> Download Now

      >>>>> Download Full

      සියළු දේ එකම තැනින් : Internet Speed එක වැඩි කර ගමු (1St ලිපිය ) >>>>> Download LINK

      >>>>> Download Now

      සියළු දේ එකම තැනින් : Internet Speed එක වැඩි කර ගමු (1St ලිපිය ) >>>>> Download Full

      >>>>> Download LINK MF

      Delete
  2. Sirawatama Mage Net Speed eka wadi una bnn..niyamai hoda

    ReplyDelete
  3. malli meke 20 kiyana thanata 20 wenuwata danne makadda

    ReplyDelete
    Replies
    1. 0 wa danna..man eka type karala tibuna ath eka pennala naa..sry

      Delete
  4. සියළු දේ එකම තැනින් : Internet Speed එක වැඩි කර ගමු (1St ලිපිය ) >>>>> Download Now

    >>>>> Download Full

    සියළු දේ එකම තැනින් : Internet Speed එක වැඩි කර ගමු (1St ලිපිය ) >>>>> Download LINK

    >>>>> Download Now

    සියළු දේ එකම තැනින් : Internet Speed එක වැඩි කර ගමු (1St ලිපිය ) >>>>> Download Full

    >>>>> Download LINK

    ReplyDelete