.element { position:fixed; bottom:1%; right:1%; padding:10px; font-family:Arial; background:#98DBF7; border:1px solid #2FBAF6; }

Thursday, October 25, 2012

අලුත්ම මොබයිල් පාර්ටන එක ගමුද

හම්මෝ මන් කිව්වනේ වෙලාවක් ලැබිච්ච හැටියම පොස්ටුවක් ලියල යනවා කියල 
ඔන්න මන් දෙන ඔයාලට දෙන්න හදන්නේ Call,Video Call,MMS,SMS   වගේ දේවල් කරන්න පුළුවන්  අලුත්ම මොබයිල් පාර්ටන එකක් 

ඩොන්ගලෙට එන එකෙන් SMS විතරනේ පුළුවන් මේකෙන් ඕනම දෙයක් කරන්න පුළුවන් පට්ට 

අද නම් ටිකක් කලබලේ පොස්ටුව දාන්නේ 

බලන්නකෝ එහෙනම් download  කර ගෙනම හොඩද කියල 


මෙතනින් බා ගන්නකො 
http://www.mediafire.com/?nn4yd9h86g6cr29

එහෙනම් මෙයිට වඩා හොද දෙකින් හම්බ වෙමු
අදට ඔච්චරයි



Monday, October 22, 2012

Delete කරපු file ඕනේ නම් ගමුද :)




අද sch කටක් දාල ගෙදරට වෙලා නිකන් ඉන්න එකේ බ්ලොග් එකට පොස්ටුවක් ලියන්න හිතුන
 කට දැන් මෙත් පට්ට ගේමක් දීල ..
පට්ට කම්මැලි ගෙදරට වෙලා ඉන්න කොට එපා වෙනවා
යාලුවෝ ටිකත් ස්කොලේ ගිහින් එකෙක් නැ කරුමෙකට

මුණු පොත පැත්තේ නිකන් කැරකි කැරකි ඉන්නවට වඩා හොදයි නේ පොටුවක් ලියන එක
දවස් 2ක 3කින් පොස්ටුවක් ලිව්වෙත් නැ නේ

ඔන්න මන් මෙදා පාර දෙන්න යන සොෆ්ට් එකෙන් delete කරපු ඕනේ ම එකක් ගන්නට පුළුවන්

අපි අතින් වැරදිලා එක පාරටම අපිට ඕන කරන දේවල්  delete වෙනවා නේ ..අපි කාටත් වරදිනවා නේ
ඉතින් ඔන්න අපි අතින් delete වෙන දේවල් ගන්න සොෆ්ට් එකක් හම්බ උනා
ඔන්න අරන්ම බලන්නකෝ කොහොමද කියල

එයින් සොෆ්ට් 2k තියනවා 2කෙන් කැමති එකක් ගන්න දෙකම එල

1 ..එක   http://www.stellarinfo.com/download/software.php?doID=98&refID=P
මේ
2 ..වැනි http://www.recovermyfiles.com/

එල නේද ඔන්න එහෙනම් වැරදිලා මැකුණු ඒවා ටික අර ගන්නකො :)

ඔයාලට වැදගත් වෙයි කියල ලිව්වේ
සමහරු ඉතින් බුකුයෙන් උදවු ඉල්ලනව නේ
මගේ මේක නැති උනා මේක නැති උනා කියලා :D
දැන් ඉතින් මේ සොෆ්ට් 2 ක බාගෙන වැඩේ කරගන්නවකෝ

එහෙනම් අදට ඔච්චරයි
ඊලග දවසේ මෙයිට වඩා හොද එකක් හොයා ගෙන එන්නම්කෝ

Friday, October 19, 2012

පරිගණකයට අවශ්‍යම Drives ටික ගමුද (3dp Chip)

දාන්න තියන හැම මගුලක්ම දාල ,,,පිස්සු කෙලල කෙලල 
මගේ යාලුවෙක්ගෙ කොම්පුටර් එකට වයිරස් ඇවිල්ල ...අන්තිමට කොම්පුටර් එක ඩේස්ටොප් එකට එන්නෙත් නැති තරම් වයිරස් ...ඉතින් වයිරස් හදපු උන්ගේ අම්ම මතක් කර කර අපි ආයිත් OS දැන්ම ..

මල කෙලියයි Sound Drives ,Vga Drives ඉල්ලනව 
මොනව කරන්නද ඉතින් Download කරන්න උනා 

අපි මුලින්ම 3dp Chip කියල Softwear එක බා ගත්තා 

යන්තම් ඒකෙන වැඩේ කර ගත්තා 
ඔයාලගෙත් Drives නැත්තම් මේක Download කර ගෙන වැඩේ කර ගන්නකො  ....

මෙතනින් බාගන්න ..http://www.3dpchip.com/3dpchip/3dp/chip_down_en.php

වැදගත් වෙයි කියල හිතල දැන්මේ 

මේක open තමන්ට අවශ්‍ය Drives එක Click කරාම Drives එක download කරන තැනට ගෙනියනවා එතනින් බා ගත්තාම වැඩේ ගොඩ 
:)




Thursday, October 18, 2012

Windows XP Genuine කරගන්න..

Windows XP Genuine කරගන්න.. 


මන් කලින් කිව්වා වගේ sch එකේ වැඩත් එක්ක මුකුත් කරගන්න 
බෑ 
මට පුළුවන් පුළුවන් වෙලාවට ඇවිත් පොස්ටුවක් ලියල යන්නම් කෝ ..

ඔන්න මන් පොඩි දෙයක් හොයා ගත්තා 

XP Genuine කරන විදියක් ..මගේ යාලුවෙක්ගෙ පරිගණකය අත  


ගාල ගාල හොයා ගත්තේ 


තාමත් ගොඩක් දෙනෙක් අතර XP ජනප්‍රිය XP නේ 

ඉතින් ඔයාලට මේක කියල දෙන්න කියල හිතුන ..

එහෙනම් කරලම බලමුකෝ 

XP Genuine කරන්න අපි හැමෝම ආසයි නේ ....

ඔන්න වැඩේට බහිමුකො ...



ඉස්සෙල්ල Start ගිහින් Run Click කරන්නකෝ 


*ඊට පස්සේ එන Run කියන Window එකේ REGEDIT කියල 

ටයිප් කරල ok කරන්නකෝ ...


*දැන් එනවා Registry Editor කියල Window එකක් ..

*අන්න ඒකෙන තෝරන්න + HKEY_ LOCAL_MACHINE කියන එක double Click කරන්න ....

*එහෙම Click කරාම එනවා +SOFTWARE කියන එක ..අන්න එක Double Click කරන්නකෝ 

*දැන් Software කියන එක Double Click කරාම Microsft කියල තියෙනවා අන්න එක Double Click කරන්නකෝ 

*දැන් ඔතනින් හොයාගන්න ඕනි Mocrosoft කියන එක ..අන්න එක Double Click කරන්නකෝ  

*දැන් + Windows NT කියන එක  Double Click කරන්නකෝ ..
*දැන් එනවා +Current Version කියන එක ..එකත් Double Click කරන්නකෝ....    

*දැන් WPA Events කියන එක Click කරන්නකෝ ..

*දකුණු පැත්තේ වින්ඩෝවේ ඇති OOBETimer File එකේ Right Click කර Modife ලෙස Select කරන්නකෝ ..

*දැන් Value Data එක පහල Code එක Delete කරන්නකෝ ..


*දැන් Value Data එක පහල Code එක Delete කරන්නකෝ . 

*ඉස්සෙල්ලම තියන 0000 මැකෙන්නේ නෑ හොදේ නැත්තම් එකත් 

මකන්න හදයි

*දැන් ok කරන්නකෝ...

*දැන් අයිත් Start ගිහින් Run ගිහින් පහල Command එක Type 

කරන්නකෝ .

%systemroot%\system32\oobe\msoobe.exe /a

(මේක Copy & Paste කරන්නකෝ .)* දැන් තියන්නේ Yes. I 

want to telephone කියන එක select 

කරල ඊලඟ step එකට යන්නකෝ .

*ඊලඟට Change Product Key කියන බටන් එක click 

කරන්නකෝ .

*දැන් එන වින්ඩෝවේ පහල key එක Enter කරලා Update කියන 

එක click කරන්නකෝ.

THMPV - 77D6F - 94376 - 8HGKG - VRDRQ

*ඊටත් පස්සෙ Remind me later කියන Button එක 

කරන්නකෝ.

*දැන් Computer එක Restart කරන්නකෝ..

*දැන් අයිත් Start ගිහින් Run ගිහින් පහල Command එක Copy 

& Paste දෙන්නකෝ ..

%systemroot%\system32\oobE\msoobe.exe /a

*දැන් windows activated කියලා වින්ඩෝ එකක් එනවා 

ඔන්න දැන් හැමෝම Genuine...

එහෙම අවේ නැත්තම් ඔයා හරියට වැඩේ කරල නැ කියන එක තමා 

කියන්නේ 






Friday, October 5, 2012

MP3 එකට ෆොටෝස් and නම් දාමු ද

හම්මෝ යන්තම් MP3 එකක් වෙනස් කරන්න පුළුවන් විදියකුත් හොයා ගත්ත ...

කොල්ලෝ ඇවිත් මගෙන් අලුතෙන් එන හැම  MP3 එකක් ම  උස්සන් යනවා
හරියට උන් බැව වගේ ..උණු උණුවෙන බාන උණු උණු බඩු අරන් යන්න එන්නෙ රොත්ත පිටින්... 

හරියට උන්ගෙ බඩු මගේ එක අස්සෙ තියනව කියල හිතාගෙනද 


මන්ද..



ඇවිත් උස්සන් ගියාට මොකෝ.. ගත්තට පස්සෙ හරියට ඒව බෙදල 

දෙන්නෙ උන් බා ගත්තු ඒව වගේ...

බෙදල දුන්ටත් මන් බැව කියල පෙන්නන්න හොද ගේමක් හොයා ගත්ත

එකට තමන්ගෙම කියල ෆොටෝ එකක් දාල එක නම් එහෙම තමන්ට ඕන විදියට වෙනස් කරන වැඩක්
පොඩි සොෆ්ට් කැල්ලක්

මන් නම් මේක දැන්ම තියන හැම  MP3 එකකටම ..කාල වරෙන් කියල ..:D
දැන් ඉතින් උන්ට සෝන්ග් අහන අහන වෙලාවට මාව මතක් වෙයි
හිකිස්‌ .......
එකට විතරක් නෙවෙයි තමන් DJ කරපු සෝන්ග් වලටත් ෆොටෝ දාන්න පුළුවන් නේ ,,
ඒ නිසා මේ සොෆ්ට් එක ගොඩක් වටිනවා
මේක හැම එකටම දාන්න පොඩි වෙලාවයි යන්නේ ගේමක් ඇත්තෙම නැ ..
හරියට අපි සෝන්ග් එක ගැහුවා වගේ හදන්න පුළුවන් :)

වැඩ කාරයෙක් වෙන්න ඕනේ නම් අරන් බලනවකො කොහොමද වැඩේ කියල ...:)



මෙතනින් බා ගන්නකො එහෙනම්
http://www.mediafire.com/?tnuxtyopsys576t

එහෙනම්  ඔයාලත් මේ වැඩේ කරල බලන්නකෝ...

Wednesday, October 3, 2012

Desktop එකේ තියා ගෙනම Match එකේ ලකුණු බලා ගන්නකො

හම්මෝ ගොඩක් කාලෙකින් බ්ලොග් එක පැත්තේ අවේ ..
කොහෙද මේ දවස් වල ස්කොලේ වැඩ නේ ...

මටත් නිකමට වගේ හිතුන පොඩි Gadgetc  එකක් දෙන්න ....

අපි හැමෝම කැමති නේ Cricket match බලන්න ...
ලංකාවේ අපිටත් Cricket වලින් තැනක් තියන නිසා Match බලන්න අපිත් කැමති නේ ...

ඉතින් මන් හිතුව පොඩි Gadgetc එකක් දෙන්න ..අපිට Live Cricket ලකුණු බලා ගන්න පුළුවන් සොෆ්ට් එකක් 

මෙතනින් බා ගන්න කෝ 
   http://www.mediafire.com/?yfdbla757208a9x

පොඩි සොෆ්ට් එකක්  (MB පොඩ්ඩයි )

බය වෙන්න එපා මේක දැන්ම කියල  PC එක පොඩ්ඩක් වත් slow වෙන නැ ..
Match එකේ ඔක්කොම විස්තර ටික බලා ගන්න පුළුවන් ...

මේක මන් හදිසියේ ලිව්වේ ...
වැරදීම් ඇති ...
ඊලග එක මෙයිට වඩා හොදට දෙන්නම්කො 

එහෙනම් බලන්නකෝ සොෆ්ට්වෙයා එකේ වැඩ