.element { position:fixed; bottom:1%; right:1%; padding:10px; font-family:Arial; background:#98DBF7; border:1px solid #2FBAF6; }

Tuesday, August 28, 2012

Hard එක බෙදන්න os එක දැන් මට පස්සේ Softwear නැතිව

මන් ඔයලාට කියන්න යන්නේ os එක දැන් මටත් පස්සේ hard එක බෙදන විදිය 
සමහරු ඉන්නවා මේවා ගේමක් නැ ..එත් බැරි අයත් ඉන්නවා ..මොකද මන් මේක දාන්න හිතුවේ යාලුවෙක් ඉල්ලපු උදව්වක් දැකල ..
වැඩ කාරයෝ හිතයි මෝඩ post එකක් කියල එත් මේවා නොදන්නා අයටත් කියල දෙන එක වටිනවා නේ ...

ඔන්න මන් එහෙනම් වැඩේට බහිනවා ...

My Computer යන්න ගිහින් මව්ස් එක දකුණු පැත්ත click කරලා Manage එක Click කරන්න ..


after storage එකෙන් disk management කියන එක Click karanna



ඊට පස්සේ Hard Driver එකට මව්ස් එක දකුණු පැත්ත Click කරලා Shrink Volume එකට Click කරන්න ..


ඊට පස්සේ Enter the amount of space to shrink in MB කියන එකට අවශ්‍ය තරමට ලියන්න (MB වලින් Not GB)
ලියල ඉවර උනාට පස්සේ Shrink කියන butn එක Click කරන්න ..





දැන් ඔයාට පේනවා ඇති ඔයා බෙදපු hdd disk එක කළු පාටට 







  
ඒ කළු පාටින් පෙන්නන කොටස මව්ස් එක දකුණු පැත්ත click කරලා new simple volume කියන එක Click කරන්න ...

  Next click කරන්න  


next click කරන්න  මෙතනදී ඔයාට ඕනේ නම් ආයිත් MB වෙනස් කරන්න පුළුවන් 

next karanna (මෙතනදී ඔයාට ඔන්නම් K කියන එක වෙනස් කරන්න පුළුවන් )
මේකේ Format this Volme with The Following Setting කියන එක Click කරලා අවශ්‍ය name එකක් දෙන්න ඊට පස්සේ Next කරන්න ..

name එක විටරක්‌ Chang කරන්න අනිත් ඒවා Photo එක තියන විදියට තියන්න ...

දැන් ඔයාට පේනවා ඇති කලින් කළු පාටට තිබ්බ එක නිල් පාට වෙලා කියලා

දැන් start Computer ගිහින් බලන්නකෝ බෙදපු hdd එක පෙන්නනවද කියලා 


වැඩේ හරි නේද 
ඔච්චර තමා
මර ලේසි 

නිකන් යන්නේ නැතිව Comment එකක් දා ගෙනම යන්නිකෝ ......

Monday, August 27, 2012

welcome window එකේ photo එක ලේසියෙන්ම අපිට ඕනේ එකක් දා ගමු ...


ඔන්න යාලුවනේ මන් දැන් ඔයාලට දෙන්න යන software එකට ඔයාල ගොඩක්  ආස  වෙයි ...
මොකද අපිත් ආසයි නේ අපේ පරිගණකය ලස්සනට තියා ගන්න

ඔයාලට ලේසියෙන්ම welcome window එකේ පින්තුරය මාරු කරටෙහැකි ...


මේ තියන්නේ අපේ සමාන්‍ය ලැබෙන windows එක නේ 

මේක පින්තුරය මාරු කරන්න පුළුවන් ලේසිම  software  එකක් තමා මන් ඔයාලට දෙන්න යන්නේ ..


මේ පහල තියන ෆොටෝ එකේ තියන නේ පින්තුරය මාරු කරපු එකක් 
මන් දෙන්න යන soft එකෙනුත් මේ වගේ පින්තුරය මාරු කරන්ට පුළුවන් 

ඔයාලගේ පරිගණකයේ තියන ඕනෙම පින්තුරයක් මෙතන්ට ඇතුලත් කරන්ට පුළුවන් 
මන් නම් මේ software එක දැන් මේ windows 7 වලට විතරයි ..
xp වල වැඩද දන්නේ නෑ ..දාලම බලන්ඩකෝ 
7 වල නම් එලටම වැඩ කරනවා .........

එහෙනම් මේක බා ගෙන ඉන්ඩකෝ 

මෙතනින් බා ගන්න


හරි නේද එල කිරි වගේ වැඩ නේද 

එහෙනම් ඉතින් නිකන් යන්නේ නැතිව comment එකක් දා ගෙනම යන්ටකෝ 

ඕන දෙයක් හන්ගන්නකෝ එහෙනම්(3 වැනි ලිපිය)

ඔයාලට ඕනේ වෙයි කියල හිතලා මන් මේ softwear එක දෙන්නේ ..ඕනේ වෙයි නෙවෙයි ඕන වෙනවා ....

ඔයාලට කොච්චර දේවල් තියනවද හන්ගන්න නේද.....
අවශ්‍ය ලියකිවිලි ,softwear,ඒ වගේ ඒවා වැඩි දුර ආරක්ෂාවටත් හොදයි නේ Folder Lock එකක් දාන එක


මන් ඔයාලට මේ දෙන Softwear එකෙන් ඕනෑම එකක් Hide කරලා pass word එකකුත් දාතෙහැකි ...

හැබැයි pass word එක නම් අමතක කර ගන්න එපා ..අමතක වුනොත් hide කරපුවා ගන්න හම්බ වෙන් නෑ...


බාගෙනම බලන්නකෝ කොහොමද කියලා ....

මෙතනින් බා ගන්නකො

http://www.mediafire.com/?rf20rp27gh3rjsb

කොහොමද නියමෙට වැඩ කරනවා නේද ???

නිකන් යන්න එපා comment එකකුත් දා ගෙනම යන්න හොදේ ............


Sunday, August 26, 2012

ලස්සනට commend දාමු (2 වැනි ලිපිය )



ඔන්න මන් ඔයාලට දෙන්න යන්නේ ඔයාලට ගොඩක්  වැදගත්  software  එකක්  ඔයාලත් කැමති ඇති නේ ලස්සනට  comment  එකක් දාන්න ..ඔන්න මන් ඔයාලට දෙන්න යන software එකෙන් ලස්සනට comment  දාතහැකි...

මගේ යාලුවෙක් මගෙන් ඇහුවා facebook එකේ  comment  දානකොට පාටේ වෙනසක් කරන්න බැරිද කියලා ..අ වෙනකොටත් මන් ගාව soft කැල්ලක් තිබුනා ..ඉතින් ඔය යට තියන link එකේ තියන්නේ එක තමා .....අපිත් ඉතින් ආසයි නේ ලස්සනට පිලිවලට වැඩ කරන්න ..
එහෙඩම් බලන්නකෝ බාගෙනම හොදද කියල

ඔන්න මෙතනින් බා ගන්නකො

http://www.mediafire.com/?4z0fr81ctc47z0z

කොහොමද වෙඩි වගේ වැඩ නේද??
නිකන් යන්න එපා හොද නම් comment එකකුත් දා  ගෙනම  යන්නකෝ

Saturday, August 25, 2012

internet speed එක වැඩි කර ගමු (1st ලිපිය )

මේක තම මගේ මුල්ම ලිපිය ..බලන්නකෝ හොදද කියල ...



ඔයාලට මන් මුලින්ම කියන්නම්  මගේ යාලුවෙක්ට උන සිද්දීයක් මගේ යාළුවගේ   Dongal එකට මොන SIM එක දැන්මත් 3g signal අහු උන්නේ නැ ..ඉතින් අපි හිතුවේ dongal එකේ cas එකක් නිසා 3g signal අහු වෙන්නේ නැ කියලා ...එත් අපි එක 3G අහුවෙන විදියට හැදුවා පල්ලෙහා තියන විදියට කරේ internet connect කරන්න කලින් මේ වැඩේ කරන්න ඕනේ 
mobile partner එක  open කර ගෙන tool ගිහින් option වල network වල network Type වෙනස් කරලා බලන්න ,,ඔයාලගෙත් 3g අහු වෙනවද කියලා .. මේක මන් නිකන් කිව්වේ සමහර අයගේ මේ වගේ වෙලා ඇති කියල ..


හරි අපි මේ කතාව පැතකින් තියමු කෝ ...



එක වෙන කතාවක් නේ .මේ වැඩේ කරලා බලන්නකෝ ..අන්තර්ජාලය යම් තාක් දුරට වේගවත් කර ගන්න  ක්‍රමයක් ....
ඔයාලට තියන ලොකු ප්‍රශ්නයක් නේ නෙට් slow කියන එක .....අපිට අන්තරජාලය සදහා ලැබෙන වේගය පරිගණකය තුලින් යම් තාක් දුරට අඩු කරලයි අපිට ලබන්නේ නේ .ඉතින් අපිට ලැබෙන වේගයම ලබා ගැනීමට පුළුවන් ...මන් කියන අනුපිලිවලට කරන්න ..



1.Run Boxඒක විවෘත කරගෙන එහි Open කියන තැනට gpedit.msc ලෙස ටයිප් කර OK කරගන්න.

2.එහිදී ලැබෙන වින්ඩොව් ඒකෙන් Network යන ඒක තෝරාගන්න

3.ඉන්පසුව  ලැබෙන වින්ඩොව් ඒකෙන් Qos Packet Scheduler කියන ඒක තෝරාගන්න.

4.ඔබට  ලැබෙන වින්ඩොව් එකේ ඇති Limit reservable bandwidth කියන ඒක Double ක්ලික් කරන්න.

5.ඊළගට  පහත ආකාරයේ වින්ඩොව් එකක් විවෘත වේ.එහි Limit reservable bandwidth කියන ඒක Not Configured ලෙස ලකුණු වී ඇත.

6.එය Enable ලෙස තෝරාගන්න.එවිට පහතින් ඇති Bandwidth limit(%): කියන ඒක 20 ලෙස සදහන් වී ඇති අතර, එය     0 ලෙස වෙනස් කොට Apply කර OK කරන්න

 දැන් ඔබ විවෘත වූ අනිකුත් වින්ඩෝව වසා දමා අන්තර්ජාලය හා සම්බන්ද වී බලන්න...

බලන්න කලින්ට වඩා net speed නේද කියලා 

නැවත හමු වෙමු බොහෝ දේ සමග 

ඔයාල නිකන් යන්නේ නැතිව commend එකකුත් දාගෙනම යන්න........



ආරම්භය

යාළුව නේ මන් අලුතින් මේ Blog එක හැදුවේ ඔයාලට පරිගණක සම්බන්දයෙන් එන ගැටළු හැකිතාක් දුරට අවම කර ගැනීමට සහ පරිගණකයෙන් අදිනේදා කරන කාර්යයන් පහසු කර ගැනීමට  උදව්  කිරීමටයි .පරිගණක පිළිබදව පමණක් නෙවෙයි යින් එහාට තියන දේවල් පිලිබදවත් දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙනවා .....ඉදිරියදී හොද  post සහ Softwear සමග හමු වෙමු..  ..............