.element { position:fixed; bottom:1%; right:1%; padding:10px; font-family:Arial; background:#98DBF7; border:1px solid #2FBAF6; }

Friday, November 23, 2012

win7න් win8 වගේ කරන Theme එකක් දාමු ද ...:D

ඔන්න මගේ උපන්දිනෙත් පහු වෙලා මන් දෙන්න  හදන පළවැනි පොස්ටුව
මේ මාසේ මට පොස්ටු දාන්න වෙලාවක් තිබුනේ නැ යාලුවනේ


shcool එකේ Examමුත් තිබුනා ....:)
පිස්සු කෙලපු ඒවා මතක් උනා EXAM ලියන කොට ;)
ඒවායින් වැඩක් නැ මන් වැඩේ කියන්නම්කො අද දෙන්න යන සොෆ්ට් එක


මට සොෆ්ට් එකක් හම්බ උනා සමහර PC වල win8 දාන්න බෑ නේ ...:)
ස්ලෝව් වෙනවා නේ
වැඩ කරන්න එපා වෙනවා ඉතින්
සමහරු කැමති නේ වින් 8 වගේ pc එක තියාගෙන ඉන්න  නේද

ඉතින් ඔන්න win7 තියන PC වලට win8 වගේ කරන්න පුළුවන් Theme එකක් හම්බ උනා පට්ට    8 වගේම තමා
මේක 

XP, Vista and Windows 7 වල වැඩ කරනවා 




තාම  XP USE කරන අයට නම් මාරු චාන්ස් එක 

කරලා බලන්නකෝ ෆට්ට 


8 වල ගොඩක් වැඩ කෑලි එකට දෙනවා ...
බය වෙන්න එපා මැෂින් එක ස්ලෝව් වෙන නේ නෑ
මොකද මාත් මේක දාගෙන හොදට වැඩ කළා
මේ තියන්නේ පොටෝ එකක්

මෙන්න තියනවා මේක දැන්මහම  මේ විදියට තියා ගන්නත් පුළුවන්


මෙන්න මේකට සමනවෙන්න තියනවා 


පට්ට theme එක


දාගෙන බලන්නකෝ එහෙනම්
මෙතනින් ගන්න
http://windows-8-pack.en.softonic.com/download

තව 1ක් හම්බ උනා එකත නරකම නෑ 
8 වගේ වෙනස් වෙනවා 
එකටත් මැෂින් එක චුට්ටක් වත් ස්ලෝව් වෙන නෑ 
එච්චර ලොකු වෙනසක් වෙන්නේ නෑ 
ඒත් 8 වල වැඩ කරනවා වගේ වැඩ කරන්න පුළුවන් 
මේකත් ඕනේ නම් අරගෙන දාගෙනම බලන්නකෝ ..........

පහල ලින්කුව click කරන්න කෝ 
http://www.4shared.com/rar/PtwDKBDD/8_Skin_Pack_14-X64_by_Darkkill.htm

මොකක් හරි වැරද්දක් තියනවා නම් කියන්න හොදේ
මේ දවස ව;අ ටිකක් අප්ෂර්ට් එකේ ඉන්නේ මන් 
ඒ නිසා පොස්ට් දාන්න ටිකක් අමාරුයි 
ඒත් බය වෙන්න එපා ලගදීම මෙයිට වඩා හොද පොස්ට් එකකින් හම්බ වෙන්නම් 

එහෙනම් මන් ගියාවේ හොදේ 


Friday, November 2, 2012

Animation එකක් අපිම හදමු ද ??

දවස් 4 ක නිවාඩුවක් එක්ක අද ඉතින් සිකුරාදනේ ඊයෙයි අදයි ස්කොලේ යන්න බැරි උනා එකයි දවස් 4 කැ නිවාඩුවක් කිව්වේ ..
මේ මගුල් වැස්සට තෙමිල මට නම් උනත් හැදුන  ..දැන් නම් ටිකක් හොදයි
පට්ට වැස්සක් නේ මේ ටිකේ අවේ 
 ඒ මදිවට ස්කොලේ විබහගෙත් ලගයි ..මේ මාසේ ඒ නිසා වැඩිය බ්ලොග් එක පැත්තට එන්න වෙන්නේ නෑ   :( ..ලකුණු අඩු උනොත් අම්මල මාව මරන් කන්න හදයි නේ :D 
ඒ නිසා පොඩ්ඩක් මහන්සි වෙලා ලකුණු ටිකක් දාගන්න ඕනේ 
මහන්සි වෙනවා කිව්වට මහන්සි වෙන්නත් හිතන්නේ නෑ ..:)

බලමු අද මන් ඔයාලට ගෙනාවේ මොකක්ද කියල 
ඔයාල දන්නවා නේ මේක  සියලු දේ එකම තැනින් කියල :) 

අපි අසයි නේ  Animation වලට මන් අද දෙන්න යන සොෆ්ට් එකෙන් අපිටම Animation නිර්මාණය කරන්න පුළුවන් 
එහෙනම් වැඩි කතා නැතිව සොෆ්ට් එක බාගන්න ලින්කුව දෙන්නම් කෝ 
අර ගෙන බලන්නකෝ කොහොමද බාන්ඩේ  කියලා 

මෙතනින් ගන්නකො එහෙනම් 
http://www.blumentals.net/egifan/download.php

හරි නේ බාගත්තනේ 
බලන්නකෝ එහෙනම් Animation එකක් හදලම :)

අදට මන් නවතිනවා එහෙනම් :)

මොකක් හරි අව්ලක් තියනවා නම් ලැජ්ජ නොවී කියන්න හොදේ