.element { position:fixed; bottom:1%; right:1%; padding:10px; font-family:Arial; background:#98DBF7; border:1px solid #2FBAF6; }

Saturday, September 22, 2012

ගේමක් නැතිව ඕනෙම ඩොන්ගල් එක Unlock කරල දාමුද ...,....

නිවාඩු දවසේ Clz ඉවර වෙලා ගෙදර ආපු මටත් හිතුනා  ඩොන්ගලය Unlock කරල දාන්න  ..මොකද මට මට නම් එපා වෙලා Card දාලම....Unlock කරාම ඉතින් තමන්ට පහසු ,වාසිම Sim එක දාගෙන net යතහැකි නේ ..





ඉතින් මන් බුකියේ යාලුවන්ගෙන් උද‍ව් අර ගෙන ඩොන්ගලය Unlock කරල දැන්ම ....එකට ලේසිම විදියක් හම්බ උනා මට ...ඒ විදිය ඔයාලටත් කියල දෙන්න කියල හිතුනා ...අපට unlock Code එකනේ ඕන කරන් නේ ...පොඩි සොෆ්ට්වෙයා කැල්ලක් තියනවා(KB ගානක) එකෙන් පුළුවන් Unlock Code එක ගන්න ......හරි අපි මේ කතාව පැත්තකින් තියල වැඩේට බහිමුකො ............

මුලින්ම මේ සොෆ්ට්වෙයා එක බා ගන්නකො ..
පොඩි KB ගානයි තියෙන්නේ ...

මෙතනින් බාගන්න .........http://www.mediafire.com/?d1qu1730it62j2f


දැන් කලින් download කරපු  Softwear එක open කරල Dongal එකේ IMEI අංකය ඇතුලත් කරලා Unlock Code එක ලබා ගන්න කෝ  ..
IMEI Namber එක Dongal එකේම ගහල ඇති ..පිට පැත්තේ හරි ඇතුල් පැත්තේ හරි ..


උදා :-          elected Modem: AutoSelect
                   Phone IMEI: 5469765346135694
                   Calculating Codes...
                   ****************************************
                   UNLOCK CODE : 57402106
                   FLASH CODE : 50176573
                   ****************************************
                   Codes Calculated OK...
                   Done.


මේවගේ දෙනවා ...

ඩොන්ගලේට තියන sim එක අයින් කරල දාල වෙන Sim එකක් දාන්නකෝ ...
දැන්  ඩොන්ගල් එකේ සොෆ්ට්වෙයාර් එක(Mobil patner,Dialog Manger,Etisalat,වගේ ) open කරාම unlock code  එක ඉල්ලනවා නේ ...අතනින් ආපු  UNLOCK CODE එක දෙන්න අතකොට වැඩේ ගොඩ ...........

බලන්නකෝ මේ පොස්ට් එක ඔයාලට වටිනවද කියල ....ගෙමක්ම නැතිව Unlock කරල දාතෙහැකි ....
 අම්මෝ මාත් දැන් මට ඕනේ Sim එකක් දාගෙන Net යනවා ..:D
Unlock නැතිව පිස්සු වගේ හිටියේ .... :P හැබෙයි මාත් තාම හරියටම දන්නේ නැ මොකක්ද Net යන්න වාසිම සිම් එක කියල. ...:
((.දැන් නම් Use කරන්නේ Airtel ..:))

දැන් වැඩේ ගොඩ නේ එහෙනම් මන් නවතිනවා.............:)






3 comments:

  1. මම නම් හිතන්නේ නෙට් යන්න හොදම Etisalat එකම තමයි ,
    හැබැයි ලාබම නම් මොකක්ද දන්නේ නැහැ , :D

    අදනේ මේ පැත්තේ අවේ ජය වේවා !

    කොමෙන්ට් කරද්දී තියෙන වර්ඩ් වෙරිෆිකේෂන් එක අයින් කරා නම් ලේසි :)

    ReplyDelete
    Replies
    1. mm e unata labana hatch naa..unlock kara ganna eka koikatath hodai naa...

      ok ok thankss

      ha ain karannam

      Delete
  2. සියළු දේ එකම තැනින් : ගේමක් නැතිව ඕනෙම ඩොන්ගල් එක Unlock කරල දාමුද ...,.... >>>>> Download Now

    >>>>> Download Full

    සියළු දේ එකම තැනින් : ගේමක් නැතිව ඕනෙම ඩොන්ගල් එක Unlock කරල දාමුද ...,.... >>>>> Download LINK

    >>>>> Download Now

    සියළු දේ එකම තැනින් : ගේමක් නැතිව ඕනෙම ඩොන්ගල් එක Unlock කරල දාමුද ...,.... >>>>> Download Full

    >>>>> Download LINK

    ReplyDelete