.element { position:fixed; bottom:1%; right:1%; padding:10px; font-family:Arial; background:#98DBF7; border:1px solid #2FBAF6; }

මම ගැන ටිකක්

මන් නම් තාම Jumpint to school ..Hikzz

මන් a/l කරන්නේ තාම ..වානිජ්‍ය වලින් තමා කරන්නේ ..
පොඩි එකා වගේ හිටියට පොඩි වැඩකාරයෙක් තමා :P

Sch  එකේ වැඩ නිසා මේකටම කියල වෙලාව වෙන් කරන්න බැ නේ ඒ නිසා වෙලාවක් තියන වෙලාවට ඇවිත් පොස්ට් එකක් ලියනවා ..
හැමදේටම කලින් ඉගෙනීමට මුල් තැන දෙන්න එපේ ..:)



මන් මුණු පොතෙත් Chathuranga Madumadawa  කියල පෙනී ඉන්නවා ..:D
මෙන්න ලින්කුව
http://www.facebook.com/chathuranga.madwmadaya?ref=tn_tnmn

මන් දන්න දේවලුයි හොයා ගන්න දේවලුයි හන්ගන් නැතිව බ්ලොග් එකට පොස්ට් කරන්නම් ...


2 comments: