.element { position:fixed; bottom:1%; right:1%; padding:10px; font-family:Arial; background:#98DBF7; border:1px solid #2FBAF6; }

Friday, October 5, 2012

MP3 එකට ෆොටෝස් and නම් දාමු ද

හම්මෝ යන්තම් MP3 එකක් වෙනස් කරන්න පුළුවන් විදියකුත් හොයා ගත්ත ...

කොල්ලෝ ඇවිත් මගෙන් අලුතෙන් එන හැම  MP3 එකක් ම  උස්සන් යනවා
හරියට උන් බැව වගේ ..උණු උණුවෙන බාන උණු උණු බඩු අරන් යන්න එන්නෙ රොත්ත පිටින්... 

හරියට උන්ගෙ බඩු මගේ එක අස්සෙ තියනව කියල හිතාගෙනද 


මන්ද..



ඇවිත් උස්සන් ගියාට මොකෝ.. ගත්තට පස්සෙ හරියට ඒව බෙදල 

දෙන්නෙ උන් බා ගත්තු ඒව වගේ...

බෙදල දුන්ටත් මන් බැව කියල පෙන්නන්න හොද ගේමක් හොයා ගත්ත

එකට තමන්ගෙම කියල ෆොටෝ එකක් දාල එක නම් එහෙම තමන්ට ඕන විදියට වෙනස් කරන වැඩක්
පොඩි සොෆ්ට් කැල්ලක්

මන් නම් මේක දැන්ම තියන හැම  MP3 එකකටම ..කාල වරෙන් කියල ..:D
දැන් ඉතින් උන්ට සෝන්ග් අහන අහන වෙලාවට මාව මතක් වෙයි
හිකිස්‌ .......
එකට විතරක් නෙවෙයි තමන් DJ කරපු සෝන්ග් වලටත් ෆොටෝ දාන්න පුළුවන් නේ ,,
ඒ නිසා මේ සොෆ්ට් එක ගොඩක් වටිනවා
මේක හැම එකටම දාන්න පොඩි වෙලාවයි යන්නේ ගේමක් ඇත්තෙම නැ ..
හරියට අපි සෝන්ග් එක ගැහුවා වගේ හදන්න පුළුවන් :)

වැඩ කාරයෙක් වෙන්න ඕනේ නම් අරන් බලනවකො කොහොමද වැඩේ කියල ...:)



මෙතනින් බා ගන්නකො එහෙනම්
http://www.mediafire.com/?tnuxtyopsys576t

එහෙනම්  ඔයාලත් මේ වැඩේ කරල බලන්නකෝ...

No comments:

Post a Comment