.element { position:fixed; bottom:1%; right:1%; padding:10px; font-family:Arial; background:#98DBF7; border:1px solid #2FBAF6; }

Monday, October 22, 2012

Delete කරපු file ඕනේ නම් ගමුද :)




අද sch කටක් දාල ගෙදරට වෙලා නිකන් ඉන්න එකේ බ්ලොග් එකට පොස්ටුවක් ලියන්න හිතුන
 කට දැන් මෙත් පට්ට ගේමක් දීල ..
පට්ට කම්මැලි ගෙදරට වෙලා ඉන්න කොට එපා වෙනවා
යාලුවෝ ටිකත් ස්කොලේ ගිහින් එකෙක් නැ කරුමෙකට

මුණු පොත පැත්තේ නිකන් කැරකි කැරකි ඉන්නවට වඩා හොදයි නේ පොටුවක් ලියන එක
දවස් 2ක 3කින් පොස්ටුවක් ලිව්වෙත් නැ නේ

ඔන්න මන් මෙදා පාර දෙන්න යන සොෆ්ට් එකෙන් delete කරපු ඕනේ ම එකක් ගන්නට පුළුවන්

අපි අතින් වැරදිලා එක පාරටම අපිට ඕන කරන දේවල්  delete වෙනවා නේ ..අපි කාටත් වරදිනවා නේ
ඉතින් ඔන්න අපි අතින් delete වෙන දේවල් ගන්න සොෆ්ට් එකක් හම්බ උනා
ඔන්න අරන්ම බලන්නකෝ කොහොමද කියල

එයින් සොෆ්ට් 2k තියනවා 2කෙන් කැමති එකක් ගන්න දෙකම එල

1 ..එක   http://www.stellarinfo.com/download/software.php?doID=98&refID=P
මේ
2 ..වැනි http://www.recovermyfiles.com/

එල නේද ඔන්න එහෙනම් වැරදිලා මැකුණු ඒවා ටික අර ගන්නකො :)

ඔයාලට වැදගත් වෙයි කියල ලිව්වේ
සමහරු ඉතින් බුකුයෙන් උදවු ඉල්ලනව නේ
මගේ මේක නැති උනා මේක නැති උනා කියලා :D
දැන් ඉතින් මේ සොෆ්ට් 2 ක බාගෙන වැඩේ කරගන්නවකෝ

එහෙනම් අදට ඔච්චරයි
ඊලග දවසේ මෙයිට වඩා හොද එකක් හොයා ගෙන එන්නම්කෝ

No comments:

Post a Comment