.element { position:fixed; bottom:1%; right:1%; padding:10px; font-family:Arial; background:#98DBF7; border:1px solid #2FBAF6; }

Tuesday, January 1, 2013

ඔයාලගේ Pc එකට ඕන විදියට Theme එක හදා ගෙන ලස්සන කර ගන්න

ඔයාලට සුබම සුබ අලුත් අව්රුද්දක් වේවා !!! :) 

අව්රුදුත් ජයටම ගෙවෙන්නේ ඇති නේ .. :) 

අපේ  Sch පටන් ගත්තා........
කාලය ගියා දැනුනෙවත් නෑ නේ .....මන් නම් ටිකක් අව්ලෙන් ඉන්නේ හැබැයි හේතුව අහන්න එපා :D

Sch පටන් ගන්න දවසෙම යන්න හිතුන නෑ ..ඉතින් කම්මැලි කමේ ගෙදරට වෙලා හිටපු මට හිතුන බ්ලොග් එක පැත්තට එන්න 
ඔය අතරේ පට්ට Theme වගයක් හම්බ උනා  

හැබැයි නිකන් install කරන්න නෙවෙයි තියන්නේ .. :)
තමන්ට ඕන විදියට හදා ගන්න පුළුවන් Theme එක 

මුළු pc එකම ෆුල් ග්ලාස් කරන්න පුළුවන් 
එක එක වැඩ කෑලි තියනවා :)

මන් කලින් දුන්නේ වින් 7 වින් 8 කරන්න Theme එකක් නේ ... :P

මේ පර එහෙම එකක් නවෙයි Pc එක ලස්සන කර ගන්න වැඩක් කියන්න යන්නේ 
ඕනේ නම් මෙතනත් තියනවා win8 වහේ කර ගන්න Theme 
මන් පොටෝ  ටිකත් එක්ක ඩඋන්ලෝඩ්  ලින්ක් එක දෙන්නම් ...

පොටෝ එකේ තියන විදියටම ඔයාලට pc එක හදා ගන්න පුළුවන් හැබැයි 
එහෙම හදා ගන්නත් පොඩි සොෆ්ට් එකක් ඕනේ ...මන් අන්තිමට ඒ සොෆ්ට් එක දෙන්නම් ..ඔයාලට මෙතනින් හොද Theme එකක් තෝරන් ඉන්නකෝ 


මෙතනින් ගන්න 
http://www.deviantart.com/download/163591179/Aero_Glass_Theme_Windows_7_by_Chicchedicala_Fask.rar                               12.71 MB

                 
මෙතනින් ගන්න 
http://www.deviantart.com/download/149654561/Clear_glass_red_metalic_for_7_by_fares123.rar
4.21 MB


 මෙතනින් ගන්න 
http://www.deviantart.com/download/191563510/curved_glass_fx_by_octogunsalata-d361vcm.rar
13.25 MB


මෙතනින් ගන්න 
http://www.deviantart.com/download/149291436/Darkclear7__Final___by_caeszer.rar
6.20 MB


මෙතනින් ගන්න 
http://www.deviantart.com/download/155584686/Elegant_Glass_V2_by_Simply_The_Frankie.zip
2.68 MB

මෙතනින් ගන්න 
http://www.deviantart.com/download/196045624/glass_clear_v_3_by_pallo85-d38pxrs.rar
5,31 MB


මෙතනින් ගන්න 
http://www.deviantart.com/download/195833879/orange_cult_by_pedro9666-d38ledz.rar
9.20 MB


මෙතනින් ගන්න 
http://www.deviantart.com/download/195510478/silica___silica_glass_by_snipes2-d38egum.rar
11.54 MB

මෙතනින් ගන්න
http://www.deviantart.com/download/140694622/Victorian_Glass_7_VS_by_Deviantnoob.zip
10.45 MB

මෙතනින් ගන්න 
http://www.deviantart.com/download/181678770/windows_7_fake_pack_by_eduxseven-d30608i.rar
6.52 MB


මෙතනින් ගන්න 
http://www.deviantart.com/download/188225137/dalton_7_by_morpheusns-d342bg1.zip
1.52 MB


මෙතනින් ගන්න 
http://www.deviantart.com/download/158592593/The_One_Ring_7_theme_by_X_ile2010.rar
55.50 MB

මෙතනින් ගන්නකෝ 
http://www.deviantart.com/download/145693602/Aero_x_Final_for_win7_by_yacine29.rar
9.55MB



මෙතනින් ගන්න 
http://www.deviantart.com/download/158771850/Poison_Night_Windows_7_VS_by_rumpibul.rar
3.78 MB

මෙතනින් ගන්න 
http://www.deviantart.com/download/157539625/SilverX_7_theme_for_Windows_7_by_X_ile2010.rar
29.90MB


මෙතනින් ගන්න 
http://www.deviantart.com/download/157227849/Dragon___Windows_7_VS__by_rumpibul.rar
2.78 MB


මෙතනින් ගන්න 
 http://www.deviantart.com/download/157537489/GNR___7_Theme_for_Win_7_by_X_ile2010.rar
30.38 MB

ඔන්න හොද ටිකක් දැන්ම ටව තියනවා මන් ඉතුරු ටික වෙන දවසක දාන්නම් 
මේ තීම් ටික රාර් ෆයිල් වගේ තියන්නේ ... එක කඩා ගෙන පහල සොෆ්ට් ඒකෙන කැමති  විදියට තීම් එක හදා ගන්න 

ඕන ඒ සොෆ්ට් එක  
මෙතනින් ගන්න 
http://www.4sync.com/zip/5XQt4DlU/Windows_Theme_Installer_wwwbeb.html

අදට ඔච්චරයි හොදේ 
එහෙනම් ඔයාලට  මේ 2013 අව්රුද්ද සාමය සතුට පිරි සුබ නවවසරක් වේවා කියල පාර්ථනා කරනවා !!!

මන් එහෙනම් ගියාවේ හොදේ  ;)