.element { position:fixed; bottom:1%; right:1%; padding:10px; font-family:Arial; background:#98DBF7; border:1px solid #2FBAF6; }

Tuesday, August 28, 2012

Hard එක බෙදන්න os එක දැන් මට පස්සේ Softwear නැතිව

මන් ඔයලාට කියන්න යන්නේ os එක දැන් මටත් පස්සේ hard එක බෙදන විදිය 
සමහරු ඉන්නවා මේවා ගේමක් නැ ..එත් බැරි අයත් ඉන්නවා ..මොකද මන් මේක දාන්න හිතුවේ යාලුවෙක් ඉල්ලපු උදව්වක් දැකල ..
වැඩ කාරයෝ හිතයි මෝඩ post එකක් කියල එත් මේවා නොදන්නා අයටත් කියල දෙන එක වටිනවා නේ ...

ඔන්න මන් එහෙනම් වැඩේට බහිනවා ...

My Computer යන්න ගිහින් මව්ස් එක දකුණු පැත්ත click කරලා Manage එක Click කරන්න ..


after storage එකෙන් disk management කියන එක Click karanna



ඊට පස්සේ Hard Driver එකට මව්ස් එක දකුණු පැත්ත Click කරලා Shrink Volume එකට Click කරන්න ..


ඊට පස්සේ Enter the amount of space to shrink in MB කියන එකට අවශ්‍ය තරමට ලියන්න (MB වලින් Not GB)
ලියල ඉවර උනාට පස්සේ Shrink කියන butn එක Click කරන්න ..





දැන් ඔයාට පේනවා ඇති ඔයා බෙදපු hdd disk එක කළු පාටට 







  
ඒ කළු පාටින් පෙන්නන කොටස මව්ස් එක දකුණු පැත්ත click කරලා new simple volume කියන එක Click කරන්න ...

  Next click කරන්න  


next click කරන්න  මෙතනදී ඔයාට ඕනේ නම් ආයිත් MB වෙනස් කරන්න පුළුවන් 

next karanna (මෙතනදී ඔයාට ඔන්නම් K කියන එක වෙනස් කරන්න පුළුවන් )
මේකේ Format this Volme with The Following Setting කියන එක Click කරලා අවශ්‍ය name එකක් දෙන්න ඊට පස්සේ Next කරන්න ..

name එක විටරක්‌ Chang කරන්න අනිත් ඒවා Photo එක තියන විදියට තියන්න ...

දැන් ඔයාට පේනවා ඇති කලින් කළු පාටට තිබ්බ එක නිල් පාට වෙලා කියලා

දැන් start Computer ගිහින් බලන්නකෝ බෙදපු hdd එක පෙන්නනවද කියලා 


වැඩේ හරි නේද 
ඔච්චර තමා
මර ලේසි 

නිකන් යන්නේ නැතිව Comment එකක් දා ගෙනම යන්නිකෝ ......

4 comments:

  1. තව තවත් ලියමු.. දන්න දේ නොදන්න...දැනගන්න කැමති උන් එක්ක බෙදාගමු... මේ අයිය එදා වගේම හෙටටත් ඔයත් එක්ක... :)

    ReplyDelete
  2. okk aiyaa .......thanxxx aiya math ekka innawata hamadatama

    ReplyDelete
  3. liyapan liyapan mawath apita ona wenawa bans

    ReplyDelete