.element { position:fixed; bottom:1%; right:1%; padding:10px; font-family:Arial; background:#98DBF7; border:1px solid #2FBAF6; }

Monday, August 27, 2012

welcome window එකේ photo එක ලේසියෙන්ම අපිට ඕනේ එකක් දා ගමු ...


ඔන්න යාලුවනේ මන් දැන් ඔයාලට දෙන්න යන software එකට ඔයාල ගොඩක්  ආස  වෙයි ...
මොකද අපිත් ආසයි නේ අපේ පරිගණකය ලස්සනට තියා ගන්න

ඔයාලට ලේසියෙන්ම welcome window එකේ පින්තුරය මාරු කරටෙහැකි ...


මේ තියන්නේ අපේ සමාන්‍ය ලැබෙන windows එක නේ 

මේක පින්තුරය මාරු කරන්න පුළුවන් ලේසිම  software  එකක් තමා මන් ඔයාලට දෙන්න යන්නේ ..


මේ පහල තියන ෆොටෝ එකේ තියන නේ පින්තුරය මාරු කරපු එකක් 
මන් දෙන්න යන soft එකෙනුත් මේ වගේ පින්තුරය මාරු කරන්ට පුළුවන් 

ඔයාලගේ පරිගණකයේ තියන ඕනෙම පින්තුරයක් මෙතන්ට ඇතුලත් කරන්ට පුළුවන් 
මන් නම් මේ software එක දැන් මේ windows 7 වලට විතරයි ..
xp වල වැඩද දන්නේ නෑ ..දාලම බලන්ඩකෝ 
7 වල නම් එලටම වැඩ කරනවා .........

එහෙනම් මේක බා ගෙන ඉන්ඩකෝ 

මෙතනින් බා ගන්න


හරි නේද එල කිරි වගේ වැඩ නේද 

එහෙනම් ඉතින් නිකන් යන්නේ නැතිව comment එකක් දා ගෙනම යන්ටකෝ 

No comments:

Post a Comment