.element { position:fixed; bottom:1%; right:1%; padding:10px; font-family:Arial; background:#98DBF7; border:1px solid #2FBAF6; }

Wednesday, October 3, 2012

Desktop එකේ තියා ගෙනම Match එකේ ලකුණු බලා ගන්නකො

හම්මෝ ගොඩක් කාලෙකින් බ්ලොග් එක පැත්තේ අවේ ..
කොහෙද මේ දවස් වල ස්කොලේ වැඩ නේ ...

මටත් නිකමට වගේ හිතුන පොඩි Gadgetc  එකක් දෙන්න ....

අපි හැමෝම කැමති නේ Cricket match බලන්න ...
ලංකාවේ අපිටත් Cricket වලින් තැනක් තියන නිසා Match බලන්න අපිත් කැමති නේ ...

ඉතින් මන් හිතුව පොඩි Gadgetc එකක් දෙන්න ..අපිට Live Cricket ලකුණු බලා ගන්න පුළුවන් සොෆ්ට් එකක් 

මෙතනින් බා ගන්න කෝ 
   http://www.mediafire.com/?yfdbla757208a9x

පොඩි සොෆ්ට් එකක්  (MB පොඩ්ඩයි )

බය වෙන්න එපා මේක දැන්ම කියල  PC එක පොඩ්ඩක් වත් slow වෙන නැ ..
Match එකේ ඔක්කොම විස්තර ටික බලා ගන්න පුළුවන් ...

මේක මන් හදිසියේ ලිව්වේ ...
වැරදීම් ඇති ...
ඊලග එක මෙයිට වඩා හොදට දෙන්නම්කො 

එහෙනම් බලන්නකෝ සොෆ්ට්වෙයා එකේ වැඩ 

4 comments:

  1. පට්ට... ඈ... මම මැච් එකට නම් එච්චර ඉන්ටරස්ට් නෑ.. එත් මම මගේ යාලුවන්ට ලින්කුව දුන්න ඕං...

    ReplyDelete
    Replies
    1. haa haa dan nam match balalath wadak na ..ha ha thanks aiye

      Delete