.element { position:fixed; bottom:1%; right:1%; padding:10px; font-family:Arial; background:#98DBF7; border:1px solid #2FBAF6; }

Thursday, October 18, 2012

Windows XP Genuine කරගන්න..

Windows XP Genuine කරගන්න.. 


මන් කලින් කිව්වා වගේ sch එකේ වැඩත් එක්ක මුකුත් කරගන්න 
බෑ 
මට පුළුවන් පුළුවන් වෙලාවට ඇවිත් පොස්ටුවක් ලියල යන්නම් කෝ ..

ඔන්න මන් පොඩි දෙයක් හොයා ගත්තා 

XP Genuine කරන විදියක් ..මගේ යාලුවෙක්ගෙ පරිගණකය අත  


ගාල ගාල හොයා ගත්තේ 


තාමත් ගොඩක් දෙනෙක් අතර XP ජනප්‍රිය XP නේ 

ඉතින් ඔයාලට මේක කියල දෙන්න කියල හිතුන ..

එහෙනම් කරලම බලමුකෝ 

XP Genuine කරන්න අපි හැමෝම ආසයි නේ ....

ඔන්න වැඩේට බහිමුකො ...



ඉස්සෙල්ල Start ගිහින් Run Click කරන්නකෝ 


*ඊට පස්සේ එන Run කියන Window එකේ REGEDIT කියල 

ටයිප් කරල ok කරන්නකෝ ...


*දැන් එනවා Registry Editor කියල Window එකක් ..

*අන්න ඒකෙන තෝරන්න + HKEY_ LOCAL_MACHINE කියන එක double Click කරන්න ....

*එහෙම Click කරාම එනවා +SOFTWARE කියන එක ..අන්න එක Double Click කරන්නකෝ 

*දැන් Software කියන එක Double Click කරාම Microsft කියල තියෙනවා අන්න එක Double Click කරන්නකෝ 

*දැන් ඔතනින් හොයාගන්න ඕනි Mocrosoft කියන එක ..අන්න එක Double Click කරන්නකෝ  

*දැන් + Windows NT කියන එක  Double Click කරන්නකෝ ..
*දැන් එනවා +Current Version කියන එක ..එකත් Double Click කරන්නකෝ....    

*දැන් WPA Events කියන එක Click කරන්නකෝ ..

*දකුණු පැත්තේ වින්ඩෝවේ ඇති OOBETimer File එකේ Right Click කර Modife ලෙස Select කරන්නකෝ ..

*දැන් Value Data එක පහල Code එක Delete කරන්නකෝ ..


*දැන් Value Data එක පහල Code එක Delete කරන්නකෝ . 

*ඉස්සෙල්ලම තියන 0000 මැකෙන්නේ නෑ හොදේ නැත්තම් එකත් 

මකන්න හදයි

*දැන් ok කරන්නකෝ...

*දැන් අයිත් Start ගිහින් Run ගිහින් පහල Command එක Type 

කරන්නකෝ .

%systemroot%\system32\oobe\msoobe.exe /a

(මේක Copy & Paste කරන්නකෝ .)* දැන් තියන්නේ Yes. I 

want to telephone කියන එක select 

කරල ඊලඟ step එකට යන්නකෝ .

*ඊලඟට Change Product Key කියන බටන් එක click 

කරන්නකෝ .

*දැන් එන වින්ඩෝවේ පහල key එක Enter කරලා Update කියන 

එක click කරන්නකෝ.

THMPV - 77D6F - 94376 - 8HGKG - VRDRQ

*ඊටත් පස්සෙ Remind me later කියන Button එක 

කරන්නකෝ.

*දැන් Computer එක Restart කරන්නකෝ..

*දැන් අයිත් Start ගිහින් Run ගිහින් පහල Command එක Copy 

& Paste දෙන්නකෝ ..

%systemroot%\system32\oobE\msoobe.exe /a

*දැන් windows activated කියලා වින්ඩෝ එකක් එනවා 

ඔන්න දැන් හැමෝම Genuine...

එහෙම අවේ නැත්තම් ඔයා හරියට වැඩේ කරල නැ කියන එක තමා 

කියන්නේ 






No comments:

Post a Comment