.element { position:fixed; bottom:1%; right:1%; padding:10px; font-family:Arial; background:#98DBF7; border:1px solid #2FBAF6; }

Sunday, September 23, 2012

Vga ඒකෙන හරියට Play කරන්න බැරි Games Play කරමුද ??

මන් මේ පොස්ට් එක ලියන කොටත් මගේ මොනිටර් එකට කෙල වෙලා තියන්නේ ....මගේ යාලුවෙක්ගෙ PC එකකින් මේකත් ලියන්නේ  නේ .....මගේ මොනිටර් එකට කෙල වෙන්න  කලින් මං යාලුවෙක්ගෙ ගෙදර ගියා  මගේ යාලුවට  Game ටිකකුත් අරන් ගියේ ......:))

මොකද අපි කවුරුත් කැමති නේ Game ගහන්න ඉතින් මගේ යාලුවටත් මතක්  කරලම ගේම් ටිකක් ගෙනිච්චා .....මුලින්ම මං  Far Cry 1 ගේම් එක දැන්ම ...::::: :

මාර සීන් එක කියන්නේ ගේම් එක වැඩ ඒත් වට පිටාව පිස්සු කෙලිනවා .....උගේ VGA එක Onbord එකක් වෙලාවට මගේ පෙන්  එකේ තිබුන සොෆ්ට් එකක් හරියට  වැඩ කරන්නැති ගේම්ස් නියමෙටම  ගහන්න පුළුවන් වෙන්න  හදන්න පුළුවන් සොෆ්ට් එකක් ....:P

ඒ සොෆ්ට් ඒකෙන Onbord එකේ හරියට වැඩ නොකරන ..සමහර VGA වල පිස්සු කෙලින games සාමාන්‍ය ගහන්න පුළුවන් විදියට හදා ගැතහැකියි ...

උදා :- Far Cry 1 එක හොදට වැඩ කරන්නේ  සෙපරේට් VGA වල ..onbord වල වට පිටාව හරියට පෙන්නන් නෑ ..මේ සොෆ්ට් එක දාල සාමාන්‍ය ගේම් එක play කරන විදියටම Play කරන්න පුළුවන් ...


මං එක දාල බැලුව .. :) .යන්න්තම් වෙන පරිගණක වල  වැඩ කරනවා වගේ ම J වැඩ කරන විදියට හදා ගත්තා ....:D
ඔයලටත් ගහන්න බැරි Game අමාරුවෙන් ගහන්නේ නැතිව  මේ Soft කෑල්ල දාලම ගහල බලන්නකෝ 


මේ තියන්නේ සොෆ්ට් එක open කරල 


මගේ යාළුවගේ එකේ මේ විදියට හැදුවම Far Cry හොදටම වැඩ කරා 



ඔන්න ඔයාලත් මේක බාලම බලන්නකෝ Game එක හොදට වැඩ කරනවද කියල ...

මෙතනින් බාගන්නකො  http://www.mediafire.com/?7o503f9iafwbgw2


මේකෙන් අපිට VGA එක ග්‍රැපික් හරියට දෙන්නැති ඒවා හදල ගහන්න පුළුවන් ..
වැඩ කරලම බලන්නකෝ කොහොමද සොෆ්ට් කෑල්ල කියල ....

මන් මේක හදිසියේ ලිව්වේ ..මොකද මගේ PC එකක් නෙවෙයි නේ ..
අඩුපාඩු ඇති ඉතින් ....

එහෙනම් ඉතින් ආයිත් මොනිටර් එකක් ගත්ත දවසට පොස්ට් එකක් ලියන්නම්කො ....:( 


2 comments:

  1. Far cry Me Vidiyata baluwa yalu hariyanne na... Help me...............

    ReplyDelete
  2. සියළු දේ එකම තැනින් : Vga ඒකෙන හරියට Play කරන්න බැරි Games Play කරමුද ?? >>>>> Download Now

    >>>>> Download Full

    සියළු දේ එකම තැනින් : Vga ඒකෙන හරියට Play කරන්න බැරි Games Play කරමුද ?? >>>>> Download LINK

    >>>>> Download Now

    සියළු දේ එකම තැනින් : Vga ඒකෙන හරියට Play කරන්න බැරි Games Play කරමුද ?? >>>>> Download Full

    >>>>> Download LINK

    ReplyDelete