.element { position:fixed; bottom:1%; right:1%; padding:10px; font-family:Arial; background:#98DBF7; border:1px solid #2FBAF6; }

Friday, November 23, 2012

win7න් win8 වගේ කරන Theme එකක් දාමු ද ...:D

ඔන්න මගේ උපන්දිනෙත් පහු වෙලා මන් දෙන්න  හදන පළවැනි පොස්ටුව
මේ මාසේ මට පොස්ටු දාන්න වෙලාවක් තිබුනේ නැ යාලුවනේ


shcool එකේ Examමුත් තිබුනා ....:)
පිස්සු කෙලපු ඒවා මතක් උනා EXAM ලියන කොට ;)
ඒවායින් වැඩක් නැ මන් වැඩේ කියන්නම්කො අද දෙන්න යන සොෆ්ට් එක


මට සොෆ්ට් එකක් හම්බ උනා සමහර PC වල win8 දාන්න බෑ නේ ...:)
ස්ලෝව් වෙනවා නේ
වැඩ කරන්න එපා වෙනවා ඉතින්
සමහරු කැමති නේ වින් 8 වගේ pc එක තියාගෙන ඉන්න  නේද

ඉතින් ඔන්න win7 තියන PC වලට win8 වගේ කරන්න පුළුවන් Theme එකක් හම්බ උනා පට්ට    8 වගේම තමා
මේක 

XP, Vista and Windows 7 වල වැඩ කරනවා 




තාම  XP USE කරන අයට නම් මාරු චාන්ස් එක 

කරලා බලන්නකෝ ෆට්ට 


8 වල ගොඩක් වැඩ කෑලි එකට දෙනවා ...
බය වෙන්න එපා මැෂින් එක ස්ලෝව් වෙන නේ නෑ
මොකද මාත් මේක දාගෙන හොදට වැඩ කළා
මේ තියන්නේ පොටෝ එකක්

මෙන්න තියනවා මේක දැන්මහම  මේ විදියට තියා ගන්නත් පුළුවන්


මෙන්න මේකට සමනවෙන්න තියනවා 


පට්ට theme එක


දාගෙන බලන්නකෝ එහෙනම්
මෙතනින් ගන්න
http://windows-8-pack.en.softonic.com/download

තව 1ක් හම්බ උනා එකත නරකම නෑ 
8 වගේ වෙනස් වෙනවා 
එකටත් මැෂින් එක චුට්ටක් වත් ස්ලෝව් වෙන නෑ 
එච්චර ලොකු වෙනසක් වෙන්නේ නෑ 
ඒත් 8 වල වැඩ කරනවා වගේ වැඩ කරන්න පුළුවන් 
මේකත් ඕනේ නම් අරගෙන දාගෙනම බලන්නකෝ ..........

පහල ලින්කුව click කරන්න කෝ 
http://www.4shared.com/rar/PtwDKBDD/8_Skin_Pack_14-X64_by_Darkkill.htm

මොකක් හරි වැරද්දක් තියනවා නම් කියන්න හොදේ
මේ දවස ව;අ ටිකක් අප්ෂර්ට් එකේ ඉන්නේ මන් 
ඒ නිසා පොස්ට් දාන්න ටිකක් අමාරුයි 
ඒත් බය වෙන්න එපා ලගදීම මෙයිට වඩා හොද පොස්ට් එකකින් හම්බ වෙන්නම් 

එහෙනම් මන් ගියාවේ හොදේ 


2 comments:

  1. බ්ලොග් එක නියමයි මල්ලි...... බ්ලොග් එකට Followers ගැජට් එකක් එකතු කරන්න ජය

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් අයියේ හා එකතු කරන්නම්

      Delete